ශ්‍රී ලංකාව තුලදී චීවරධාරීන් විසින් ළමුන් කෙරෙහි ලිංගික අපචාර සිදුකල බවට චෝදනා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
දිනය ස්ථානය චූදිතයා අපයෝජිත දරුවා ආශ්‍රය
2012 මැයි මහියංගනය 61 හැවිරිදි සංඝයා වහන්සේ නමක් දස හැවිරිදි ගැහැණු දරුවෙක් [1][permanent dead link]
2011 අගෝස්තු අනුරාධපුරය නාමල්වැව රතනසාර නායක ස්ථිවරයන්වහන්සේ දොළොස් හැවිරිදි ගැහැණු දරුවෙක් [2]
2011 සැප්තැම්බර ත්‍රිකුණාමලය මහදිවුල්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් බාලවයස්කාර පිරිමි ළමයින් පස්දෙනෙකු [3] සංරක්ෂණය කළ පිටපත 2012-06-29 at the Wayback Machine
2011 මාර්තු මීරිගම පමුණුව නාගස්ඇල්ල අපරැක්කේ පුන්‍යානන්ද හිමියන් වයස අවුරුදු 10ත් 14 ත් අතරේ බාලවයස්කාර සාමනේරවරුන් තිදෙනෙක් [4][permanent dead link]
2012 මැයි වෙන්නප්පුව 57 හැවිරිදි වියේ පසුවන භික්ෂුවක් බාල වයස්කාර පිරිමි දරුවන් තිදෙනකු [5][permanent dead link]