ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම
Appearance
(ශ්‍රී ලංකාවේ ළමුන් හමුදාවන්හී භාවිතය වෙතින් යළි-යොමු කරන ලදි)
1983දී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ඇරඹීමත් හා සමගම, ජාත්‍යන්තර අවධානයට පාත්රවූ ගැටළුවක් බවට ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම පත් විය.
දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම
[සංස්කරණය]අවුරුදු 18 ට අඩු වයසැති ළමුන් බඳවාගැනීම පිළිබඳ දශක 3ක කාලයක් පෙරමුණ ගෙන සිටියේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයයි. .[1][2][3][4]
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ කරුණා පාර්ශවය විසින් ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම
[සංස්කරණය]දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් කැඩීගිය කරුණා පාර්ශවයද ත්‍රස්තවාදය අතහැරීමට පෙර වසරක පමණ කාලයක් [උපහරණ ඇවැසිය]ළමුන් යොදාගැනීම සිදුකරඇත.
ත්‍රස්තවාදය සඳහා ළමුන් පුහුණුකල අයෙකු ඔස්ට්‍රේලියාවේ සරණාගත බව ඉල්ලාසිටීම
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සඳහා ළමුන් පුහුණුකල කාන්තාවක් පසුව ඔස්ට්‍රේලියාවේ සරණාගත බව ඉල්ලාසිටීන ලදී. [5][6]
පුනුරුත්තාපනය
[සංස්කරණය]ශ්‍රී ලංකා රජය විසින් මුදවා ගත් ළමුන් පුනුරුත්තාපනය කර යලි සමාජගත කෙරිනි. [7]
ආශ්රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ යුනිසෙෆ් (2006-06-22). "යුනිසෙෆ් කන්ඩෙම්ස් ඇබ්ඩක්ෂන් ඇන්ඩ් රිකෲට්මන්ට් ඔෆ් ශ්‍රී ලංකන් චිල්ඩ්රන් බයි කරුණා ගෲප්". පුවත්පත් නිවේදනය. 2008-07-16 දී සම්ප්‍රවේශ කෙරිණි.
- ^ "සුනාමි ඕර්ෆන්ස් ස්වෙල් එල්ටීටීඊ් රෑන්ක්ස්". Rediff.com India Limited. 2005-01-26. http://in.rediff.com/news/2005/jan/26ltte.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-07-16. සැකිල්ල:මළබැඳිය
- ^ "ශ්‍රී ලංකන් රෙබෙල්ස් රිකෲටින් චයිල්ඩ් සෝල්ජර්ස්" (PDF). ඉරාන් ඩේලි: p. 9. 2005-01-27. http://www.iran-daily.com/1383/2201/pdf/9-politic.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-07-16. සැකිල්ල:මළබැඳිය
- ^ මියෝ, නික් (2006-09-17). "ටැමිල් ටයිගර්ස් ඇබ්ඩක්ට් ටීන්ස් ටු ෆයිට්". සැන් ෆ්රැන්සිස්කෝ ක්‍රොනිකල්: p. A17. http://www.sfgate.com/cgi-bin/article.cgi?f=/c/a/2006/09/17/MNGIPL6N391.DTL&feed=rss.news. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-07-16.
- ^ සංරක්ෂිත පිටපත, http://www1.lankadeepa.lk/index.php/articles/179854, ප්‍රතිෂ්ඨාපනය 2014-05-12
- ^ http://www.lankafrontline.com/?p=19401[permanent dead link]
- ^ http://www.defence.lk/sinhala/sn.asp?fname=20080523_06[permanent dead link]