ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක
Appearance
(ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26ක් ඇත. සෑම සෞඛ්‍ය දිස්ත්‍රික්කයක්ම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයෙකු යටතේ ක්‍රියාත්මකවේ.
ශ්‍රී ලංකාවේ පවතින පරිපාලන දිස්ත්‍රික්ක 25ට අමතරව නැගෙනහිර පළාත තුළ කල්මුණේ ලෙස නව සෞඛ්‍ය දිස්ත්‍රික්කයක් වෙන් කර ඇත. ඒ අනුව මුළු සෞඛ්‍ය දිස්ත්‍රික්ක ගණන 26කි.