ශ්‍රී ලංකාවේ සැගවුණු ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ අගබාගයේ දක්ෂිණ භාරතයේ කලිගු වංශය අනාර්ය වංශ අතර උසස්ම වංශය ලෙස සලක තිබේ. කලිගු වංශය අනෙකුත් වංශ පහත ලෙස සලක තිබු නිසා දක්ෂිණ භාරතයේ අනෙකුත් වංශ ඔවුන් කෙරෙහි දැක්වුයේ විරුද්ධ මතවාදයකි. දනයෙන් සහ බලයෙන් ඉහල තැනක සිටි බැවින් අන් වංශ වලට කල හැකි වුයේ සගවා සිට පහර දීම හෝ වෙළද කණ්ඩායම් වලට පහර දීමයි. මෙය වැඩි වශයෙන්ම සිදුකලේ සිංහ වංශික මිල්ලෙච්ච ගෝත්‍රික කණ්ඩායම් විසිනි. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වන විට කලිගු රට සහ එයට යාබද වංග රට අතර අරගලයක් ඇතිවිය ( වංග යනු වර්තමාන අන්ද්‍රා ප්‍රදේශයයි ).