ශ්‍රී ලංකාවේ සර්ප නාමාවලිය

විකිපීඩියා වෙතින්

ඇක්‍රොකොඩිඩේ කුලය (බොනපාට්, 1831)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
දිය ගොයන් / රෙදි නයින්:
1. රෙදි ගොයා / දිය නයා
Wart Snake/ Cloth Snake

ගොනුව:රෙදි නයා.jpg

Acrochordus granulatus
(වෝල්, 1921)
නිර්විෂැතිය. වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ තීරයේ කළපු හා මෝය ආශිතව ව්‍යාප්තව ඇත.


ඉලැපිඩේ කුලය (Boie, 1827)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
නයින්, කරවපුන් හා දෙපත් කළුවන්:
2. තෙල් කරවලා / මග මරුවා
Common Indian Krait

ගොනුව:තෙල් කරවලා.jpg

Bungarus caeruleus
(Schneider, 1801)
උග්‍ර විෂැතිය. පහතරට වියලි කලාපයේ ප්‍රදේශ රැසකින්ද, අතරමැදි කලාපයේ ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත.
3. මුදු කරවලා / හත් කරවලා / දුනු කරවලා
Sri Lankan Krait

ගොනුව:මුදු කරවලා.jpg

Bungarus ceylonicus
(Gunther, 1864)
උග්‍ර විෂැතිය. ඉහල කදුකරයේ, තෙත් සහ අතරමැදි කලාප වල හමුවේ.
4. බඩ රතු දෙපත් කළුවා
Red-bellied Coral Snake

ගොනුව:බඩ රතු දෙපත් කළුවා.jpg

Calliophis haematoetron
(ස්මිත්, මනමේන්ද්‍ර ආරච්චි, සෝමවිර, 2008)
කිසිවක් නොදනී.උග්‍ර විෂැතියැයි අනුමාන කෙරේ.
ආවේණීක විශේෂයකි.
නිදර්ශක තුනකින් පමණක් හදුනාගෙන ඇත. නිදර්ශක දෙකක් රත්තොට ප්‍රදේශයෙන්ද එක් නිදර්ශකයක් වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන්ද වාර්ථා වී ඇත.
5. දෙපත් කළුවා
Slender Coral Snake

ගොනුව:දෙපත් කළුවා.jpg

Calliophis melanurus
(Shaw, 1802)
උග්‍ර විෂැති යැයි නම් කලද මෙරටින් දෂ්ඨනය හේතුවෙන් මරණයක් වාරතාවී නැත. පහතරට හා මැදරටට අයත්, අතරමැදි හා වියලි කලාපීය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇත.
6. නයා / නාගයා
Indian Cobra/ Spectacled Cobra

ගොනුව:නයා.jpg

Naja naja
(Linnaeus, 1758)
උග්‍ර විෂැතිය. ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් සියලු ප්‍රදේශවල පරිසර පද්ධති රැසක සුලබව හමුවේ.

කොලුබ්‍රිඩේ කුලය (Oppel, 1811)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
කොලුබ්‍රිඩාවන්:
7. ඇහැටුල්ලා
Green Vine Snake

Ahaetulla nasuta
(Lacepede, 1789)
සුලු විෂැතිය. ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් බොහෝ ප්‍රදේශවල පරිසර පද්ධති රැසක හමුවේ.
8. හෙණකදයා
Brown Vine Snake

ගොනුව:1237981 540941825955591 809370951 n.jpg

Ahaetulla pulverulenta
(Dumeril, Bibron & Dumeril, 1854)
සුලු විෂැතිය. තෙත්, අතරමැදි හා වියලි කලාපවලට අයත් ඇතැම් පහතරට සහ මැදරට ප්‍රදේශ වලින් හමුවේ.
9. වල් ගැරඩියා
Banded Racer

ගොනුව:වල් ගැරඩියා.jpeg

Argyrogena fasciolata
(Shaw, 1802)
නිර්විෂැතිය. මෙරටින් හමුවී ඇත්තේ එක් නිදර්ශකයක් පමණි. එය යාපනය ප්‍රදේශයෙන් සොයාගත් බව දක්වා ඇත.
10. පදුරු මාපිලා
Barnes's Cat Snake

ගොනුව:පදුරු මාපිලා.jpg

Boiga barnesii
(Gunther, 1869)
සුලු විෂැතිය.
ආවේණික විශේෂයකි.
පහතරට සහ මැදරට තෙත් කලාපයේ මු.ම.උ.මී. 600ක් පමණ වන තෙක් විහිදුනු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත.
11. කහ මාපිලා
Beddome’s Cat Snake

ගොනුව:කහ මාපිලා.jpeg

Boiga beddomei
(Wall, 1909)
සුලු විෂැතිය. පහතරට වියලි කලාපීය වෙරළබඩ ප්‍රදේශවල සිට මහනුවර අවට ප්‍රදේශ දක්වා විසිර ඇති ස්ථාන කිහිපයකින් වාර්ථා වී ඇත.
12. නිදි මාපිලා
Sri Lanka Cat Snake

ගොනුව:නිදි-මාපිලා.png

Boiga ceylonensis
(Gunther, 1858)
සුලු විෂැතිය. මු.ම.උ.මී. 1500 ක් පමණ වනතෙක් ඇති කලාපවල පරිසර පද්ධති රැසක සුලබට හමුවේ.
13. ලේ මාපිලා / නාග මාපිලා
Forsten's Cat Snake

Boiga forsteni
(Dumeril, Bibron & Dumeril, 1854)
සුලු විෂැතිය. පහතරට, තෙත්, අතරමැදි සහ වියළි කලාපවල හමුවේ.
14. රෑන් මාපිලා
Common Cat Snake

Boiga trigonata
(Bechstein, 1802)
සුලු විෂැතිය. පහතරට වියළි කලාපයේ සුලබය. අතරමැදි සහ තෙත් කලාපයේදී මු.ම.උ.මී 1000 ක පමණ වන තෙක් විහිදුණු ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත.
15. දාර කරවලා
Sri Lanka Wolf Snake

ගොනුව:දාර කරවලා.jpg

Cercaspis carinatus
(Kuhl, 1820)
නිර්විෂැතිය.
ආවේණික සහ පුරාණ සම්භවයක් සහිත විශේෂයකි.
ප්‍රධාන වශයෙන් පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල සහ උප කදුකර වනාන්තරවල හමුවේ.
16. මල් සරා / පොල්මල් කරවලා
Ornate Flying Snake

ගොනුව:මල් සරා.jpeg

Chrysopelea ornata sinhaleya
(Shaw, 1802)
සුලු විෂැතිය.
මෙම උප විශේෂය මෙරටට ආවේණික බව සැලකේ.
මු.ම.උ.මී. 600 ක් පමණ වන තෙක් පිහිටි, තෙත්, අතරමැදි සහ වියලි කලාපවල පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත.
17. දගර දණ්ඩා
Sri Lankan Flying Snake

Chrysopelea taprobanica
(Smith, 1943)
සුලු විෂැතිය.
මෙරටට ආවේණික විශේෂයකි.
පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ සමහරක් ප්‍රදේශවල හමුවේ.
18. කටකළුවා
Trinket Snake

ගොනුව:කටකළුවා.jpg

Chrysopelea taprobanica
(Daudin, 1803)
නිර්විෂැතිය. තෙත්, අතරමැදි හා වියළි කලාපවල මු.ම.උ.මී. 1000ක් වන තෙක් විහිදුණු පහතරට සහ මැදරට ප්‍රදේශවල, වනාන්තරවල මෙන්ම මිනිස් වාසස්ථාන ආශ්‍රිතවද හමුවේ.
19. පදුරු හාල්දණ්ඩා
Boulenger's Bronze-back

Dendrelaphis bifrenalis
(Boulenger, 1890)
නිර්විෂැතිය. තෙත්, අතරමැදි හා වියළි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වී ඇත.
20. වයිරි හාල්දණ්ඩා
Stripe-tailed Bronze-back

ගොනුව:වයිරි හාල්දණ්ඩා.jpg

Dendrelaphis caudolineolatus
(Gunther, 1869)
නිර්විෂැතිය. තෙත් සහ අතරමැදි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශවල හමුවේ.

ටිප්ලොපිඩේ කුලය (Merrem, 1820)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
පණුඋල්ලන් / කණඋල්ලන්:


නෙට්‍රිසිඩේ කුලය (Bonaparte, 1838)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
නෙට්‍රිසිඩාවන්:

පයිතොනිඩේ කුලය (Fitzinger, 1826)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
පිඹුරන්:


යුරෝපෙල්ටිඩේ කුලය (Műller, 1832)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
තුඩුල්ලන් / වල්ගා ඇබයන්:

වයිපඩේ කුලය (Boie, 1827)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
පෙළගුන් සහ වල-පොළගුන්:

සිලින්ඩ්‍රොෆිඩේ කුලය (Fitzinger, 1843)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
දෙපත් නයින්:

හොමලොප්සිඩේ කුලය (Bonaparte, 1845)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
කළපු දිය නයින්:

බොයිඩේ කුලය (ග්‍රේ, 1825)[සංස්කරණය]

පොදු නම විශේෂය
විශ / වෙනත් හමුවන ප්‍රදේශ
කොට පිඹුරන්:
කොට පිඹුරා / වැලි පිඹුරා
Sri Lanken Sand Boa

ගොනුව:කොට පිඹුරා.jpg

Gongylophis conicus brevis
(දැරණියගල, 1955)
නිර්විෂැතිය.
ආවේණික උප විශේෂයකි.
මෙරට අර්ධ ශුෂ්ක කලාප වල මෙන්ම ගිණිකොනදිග, නැගෙනහිර, උතුරු හා වයඹ ප්‍රදේශවල වෙරළාශිත ස්ථාන කිහිපයක වැලි කදු, ලදු කැලෑ මෙන්ම මිනිස් ජනාවාස සහ වගාබිම් ආශිතව වාර්ථාවී ඇත.



මූලාශ්‍ර[සංස්කරණය]

[1]

  1. සංරක්ෂිත පිටපත, http://www.srilankanreptiles.com/Downloads/snakes_of_sri_lanka.pdf, ප්‍රතිෂ්ඨාපනය 2015-04-19