ශ්‍රී ලංකාවේ සර්ප නාමාවලිය
Appearance
ඇක්රොකොඩිඩේ කුලය (බොනපාට්, 1831)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
දිය ගොයන් / රෙදි නයින්: | ||||
1. | රෙදි ගොයා / දිය නයා Wart Snake/ Cloth Snake |
Acrochordus granulatus (වෝල්, 1921) |
නිර්විෂැතිය. | වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර වෙරළ තීරයේ කළපු හා මෝය ආශිතව ව්‍යාප්තව ඇත. |
ඉලැපිඩේ කුලය (Boie, 1827)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
නයින්, කරවපුන් හා දෙපත් කළුවන්: | ||||
2. | තෙල් කරවලා / මග මරුවා Common Indian Krait |
Bungarus caeruleus (Schneider, 1801) |
උග්‍ර විෂැතිය. | පහතරට වියලි කලාපයේ ප්‍රදේශ රැසකින්ද, අතරමැදි කලාපයේ ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත. |
3. | මුදු කරවලා / හත් කරවලා / දුනු කරවලා Sri Lankan Krait |
Bungarus ceylonicus (Gunther, 1864) |
උග්‍ර විෂැතිය. | ඉහල කදුකරයේ, තෙත් සහ අතරමැදි කලාප වල හමුවේ. |
4. | බඩ රතු දෙපත් කළුවා Red-bellied Coral Snake |
Calliophis haematoetron (ස්මිත්, මනමේන්ද්‍ර ආරච්චි, සෝමවිර, 2008) |
කිසිවක් නොදනී.උග්‍ර විෂැතියැයි අනුමාන කෙරේ. ආවේණීක විශේෂයකි. |
නිදර්ශක තුනකින් පමණක් හදුනාගෙන ඇත. නිදර්ශක දෙකක් රත්තොට ප්‍රදේශයෙන්ද එක් නිදර්ශකයක් වස්ගමුව ජාතික වනෝද්යානයෙන්ද වාර්ථා වී ඇත. |
5. | දෙපත් කළුවා Slender Coral Snake |
Calliophis melanurus (Shaw, 1802) |
උග්‍ර විෂැති යැයි නම් කලද මෙරටින් දෂ්ඨනය හේතුවෙන් මරණයක් වාරතාවී නැත. | පහතරට හා මැදරටට අයත්, අතරමැදි හා වියලි කලාපීය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇත. |
6. | නයා / නාගයා Indian Cobra/ Spectacled Cobra |
Naja naja (Linnaeus, 1758) |
උග්‍ර විෂැතිය. | ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් සියලු ප්‍රදේශවල පරිසර පද්ධති රැසක සුලබව හමුවේ. |
කොලුබ්‍රිඩේ කුලය (Oppel, 1811)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කොලුබ්‍රිඩාවන්: | ||||
7. | ඇහැටුල්ලා Green Vine Snake |
Ahaetulla nasuta (Lacepede, 1789) |
සුලු විෂැතිය. | ඉතා ඉහල කදුකරයේ හැර දිවයිනේ වෙනත් බොහෝ ප්‍රදේශවල පරිසර පද්ධති රැසක හමුවේ. |
8. | හෙණකදයා Brown Vine Snake |
Ahaetulla pulverulenta (Dumeril, Bibron & Dumeril, 1854) |
සුලු විෂැතිය. | තෙත්, අතරමැදි හා වියලි කලාපවලට අයත් ඇතැම් පහතරට සහ මැදරට ප්‍රදේශ වලින් හමුවේ. |
9. | වල් ගැරඩියා Banded Racer |
Argyrogena fasciolata (Shaw, 1802) |
නිර්විෂැතිය. | මෙරටින් හමුවී ඇත්තේ එක් නිදර්ශකයක් පමණි. එය යාපනය ප්‍රදේශයෙන් සොයාගත් බව දක්වා ඇත. |
10. | පදුරු මාපිලා Barnes's Cat Snake |
Boiga barnesii (Gunther, 1869) |
සුලු විෂැතිය. ආවේණික විශේෂයකි. |
පහතරට සහ මැදරට තෙත් කලාපයේ මු.ම.උ.මී. 600ක් පමණ වන තෙක් විහිදුනු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත. |
11. | කහ මාපිලා Beddome’s Cat Snake |
Boiga beddomei (Wall, 1909) |
සුලු විෂැතිය. | පහතරට වියලි කලාපීය වෙරළබඩ ප්‍රදේශවල සිට මහනුවර අවට ප්‍රදේශ දක්වා විසිර ඇති ස්ථාන කිහිපයකින් වාර්ථා වී ඇත. |
12. | නිදි මාපිලා Sri Lanka Cat Snake |
Boiga ceylonensis (Gunther, 1858) |
සුලු විෂැතිය. | මු.ම.උ.මී. 1500 ක් පමණ වනතෙක් ඇති කලාපවල පරිසර පද්ධති රැසක සුලබට හමුවේ. |
13. | ලේ මාපිලා / නාග මාපිලා Forsten's Cat Snake |
Boiga forsteni (Dumeril, Bibron & Dumeril, 1854) |
සුලු විෂැතිය. | පහතරට, තෙත්, අතරමැදි සහ වියළි කලාපවල හමුවේ. |
14. | රෑන් මාපිලා Common Cat Snake |
Boiga trigonata (Bechstein, 1802) |
සුලු විෂැතිය. | පහතරට වියළි කලාපයේ සුලබය. අතරමැදි සහ තෙත් කලාපයේදී මු.ම.උ.මී 1000 ක පමණ වන තෙක් විහිදුණු ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත. |
15. | දාර කරවලා Sri Lanka Wolf Snake |
Cercaspis carinatus (Kuhl, 1820) |
නිර්විෂැතිය. ආවේණික සහ පුරාණ සම්භවයක් සහිත විශේෂයකි. |
ප්‍රධාන වශයෙන් පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල සහ උප කදුකර වනාන්තරවල හමුවේ. |
16. | මල් සරා / පොල්මල් කරවලා Ornate Flying Snake |
Chrysopelea ornata sinhaleya (Shaw, 1802) |
සුලු විෂැතිය. මෙම උප විශේෂය මෙරටට ආවේණික බව සැලකේ. |
මු.ම.උ.මී. 600 ක් පමණ වන තෙක් පිහිටි, තෙත්, අතරමැදි සහ වියලි කලාපවල පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත. |
17. | දගර දණ්ඩා Sri Lankan Flying Snake |
Chrysopelea taprobanica (Smith, 1943) |
සුලු විෂැතිය. මෙරටට ආවේණික විශේෂයකි. |
පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ සමහරක් ප්‍රදේශවල හමුවේ. |
18. | කටකළුවා Trinket Snake |
Chrysopelea taprobanica (Daudin, 1803) |
නිර්විෂැතිය. | තෙත්, අතරමැදි හා වියළි කලාපවල මු.ම.උ.මී. 1000ක් වන තෙක් විහිදුණු පහතරට සහ මැදරට ප්‍රදේශවල, වනාන්තරවල මෙන්ම මිනිස් වාසස්ථාන ආශ්‍රිතවද හමුවේ. |
19. | පදුරු හාල්දණ්ඩා Boulenger's Bronze-back |
Dendrelaphis bifrenalis (Boulenger, 1890) |
නිර්විෂැතිය. | තෙත්, අතරමැදි හා වියළි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වී ඇත. |
20. | වයිරි හාල්දණ්ඩා Stripe-tailed Bronze-back |
Dendrelaphis caudolineolatus (Gunther, 1869) |
නිර්විෂැතිය. | තෙත් සහ අතරමැදි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශවල හමුවේ. |
ටිප්ලොපිඩේ කුලය (Merrem, 1820)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පණුඋල්ලන් / කණඋල්ලන්: | ||||
නෙට්රිසිඩේ කුලය (Bonaparte, 1838)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
නෙට්රිසිඩාවන්: | ||||
පයිතොනිඩේ කුලය (Fitzinger, 1826)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පිඹුරන්: | ||||
යුරෝපෙල්ටිඩේ කුලය (Műller, 1832)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
තුඩුල්ලන් / වල්ගා ඇබයන්: | ||||
වයිපඩේ කුලය (Boie, 1827)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
පෙළගුන් සහ වල-පොළගුන්: | ||||
සිලින්ඩ්රොෆිඩේ කුලය (Fitzinger, 1843)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
දෙපත් නයින්: | ||||
හොමලොප්සිඩේ කුලය (Bonaparte, 1845)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කළපු දිය නයින්: | ||||
බොයිඩේ කුලය (ග්‍රේ, 1825)
[සංස්කරණය]පොදු නම | විශේෂය |
විශ / වෙනත් | හමුවන ප්‍රදේශ | |
---|---|---|---|---|
කොට පිඹුරන්: | ||||
කොට පිඹුරා / වැලි පිඹුරා Sri Lanken Sand Boa |
Gongylophis conicus brevis (දැරණියගල, 1955) |
නිර්විෂැතිය. ආවේණික උප විශේෂයකි. |
මෙරට අර්ධ ශුෂ්ක කලාප වල මෙන්ම ගිණිකොනදිග, නැගෙනහිර, උතුරු හා වයඹ ප්‍රදේශවල වෙරළාශිත ස්ථාන කිහිපයක වැලි කදු, ලදු කැලෑ මෙන්ම මිනිස් ජනාවාස සහ වගාබිම් ආශිතව වාර්ථාවී ඇත. |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://www.srilankanreptiles.com/Downloads/snakes_of_sri_lanka.pdf, ප්‍රතිෂ්ඨාපනය 2015-04-19