ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව කඩුවෙල, කොලොන්නාව, නුගේගොඩ හා මහරගම ලෙස අධ්‍යාපන කොට්ඨාශ සතරකට අදාල වන අයුරින් වෙන් වෙන් වශයෙන් දැක්විය හැක. සමස්ත අධ්‍යාපන කලාපය පාසැල් 94 කින් යුක්ත වේ. කලාපයේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 90170ක් වන අතර ගුරුමණ්ඩලය 4073ක් වේ.
කොට්ඨාශ අතර රජයේ පාසැල් බෙදී ඇති ආකාරය
[සංස්කරණය]
| කොට්ඨාශය | පාසැල් සංඛ්‍යාව | ශිෂ්‍ය සංඛ්‍යාව | ගුරු සංඛ්‍යාව |
| ගැහැණු | පිරිමි | එකතුව |
| කඩුවෙල | 33 | 11383 | 10966 | 22349 | 1117 |
| කොලොන්නාව | 20 | 7530 | 8006 | 15536 | 649 |
| නුගේගොඩ | 23 | 10216 | 15978 | 26194 | 1125 |
| මහරගම | 18 | 13661 | 12430 | 26091 | 1182 |
ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පාසැල් (පළාත්සභා-ජාතික)
[සංස්කරණය]
| ශිෂ්‍ය සංඛ්‍යාව | පාසැල් සංඛ්‍යාව |
| 1000 ට වැඩි | 32 |
| 500 ත් 999ත් අතර | 18 |
| 100 ත් 499 ත් අතර | 38 |
| 50 ත් 99 ත් අතර | 04 |
| 49 ට අඩු | 02 |
| පාසැල් නම | පාසැල් ලිපිනය |
| ඇවරිහේන විද්‍යාලෝක කණිෂ්ඨ විද්‍යාලය | හෝකන්දර දකුණ, හෝකන්දර |
| බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය | කඩුවෙල |
| දැඩිගමුව කණිෂ්ඨ විද්‍යාලය | දැඩිගමුව |
| ධර්මාශෝක ප්‍රාථමික පැසැල | හෝකන්දර උතුර |
| ගුණසේකර කණිෂ්ඨ විද්‍යාලය | අතුරුගිරිය |
| හේවාගම කණිෂ්ඨ විද්‍යාලය | හේවාගම, කඩුවෙල |
| ඉහල බෝමිරිය කණිෂ්ඨ විද්‍යාලය | ඉහල බෝමිරිය, කඩුවෙල |
| කොතලාවල මහා විද්‍යාලය | කොතලාවල, කඩුවෙල |
| ලංකා සභා ප්‍රාථමික පාසැල | බත්තරමුල්ල |
| එම්.ඩී.එච්.ජයවර්ධන මහා විද්‍යාලය | තලංගම උතුර,බත්තරමුල්ල |
| මහාමාත්‍ය විද්‍යාලය | අතුරුගිරිය |
| ආදර්ශ පිරිමි විද්‍යාලය | මාලබේ |
| මුණිදාස කුමාරතුංග කණිෂ්ඨ විද්‍යාලය | කඩුවෙල |
| ඔරුවෙල කණිෂ්ඨ විද්‍යාලය | ඔරුවෙල, අතුරුගිරිය |
| පෝරෙ කණිෂ්ඨ විද්‍යාලය | අතුරුගිරිය |
| රණාල ආදර්ශ කණිෂ්ඨ පාසැල | රණාල |
| රත්න කණිෂ්ඨ විද්‍යාලය | හෝකන්දර උතුර, හෝකන්දර |
| ශ්‍රී සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලය | නවගමුව, රණාල |
| ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලය | දැඩිගමුව |
| ශ්‍රි ඉන්ද්‍රජෝති විද්‍යාලය | බත්තරමුල්ල |
| ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය | මාලබේ |
| ශ්‍රී සීලංකාර විද්‍යාලය | පහල බෝමිරිය, කඩුවෙල |
| ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය | කලපලුවාව, රාජගිරිය |
| ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලය | කොරතොට, කඩුවෙල. |
| ශ්‍රී සුභූති මධ්‍ය මහා විද්‍යාලය | බත්තරමුල්ල |
| ශ්‍රී සුබෝධි කණිෂ්ඨ විද්‍යාලය | තලන්ගම උතුර,බත්තරමුල්ල |
| ශ්‍රී සුදර්ශන විද්‍යාලය | බටපොත, බත්තරමුල්ල |
| ශ්‍රී සුමනතිස්ස මහා විද්‍යාලය | නවගමුව, රණාල |
| ශ්‍රී යශෝධරා මහා විද්‍යාලය | මාලබේ |
| තලාහේන මහා විද්‍යාලය | තලාහේන, මාලබේ |
| විද්‍යාරාජ මහා විද්‍යාලය | හෝකන්දර දකුණ, හෝකන්දර |
| විද්‍යාවර්ධන මහා විද්‍යාලය | තලංගම දකුණ, බත්තරමුල්ල |
| වැලිවිට ශාන්ත මරියා මහා විද්‍යාලය | වැලිවිට, කඩුවෙල |
| පාසැල් නම | පාසැල් ලිපිනය |
| අඹතලේ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය | මුල්ලේරියාව නව නගරය |
| ගොතටුව මහා විද්‍යාලය | අංගොඩ |
| හෙන්රි ඔල්කොට් මහා විද්‍යාලය | සලමුල්ල, කොලොන්නාව |
| කොලොන්නාව බාලිකා මහා විද්‍යාලය | සුගණසාර පාර, කොලොන්නාව |
| කොටිකාවත්ත රෝමානු කතෝලික කණිෂ්ඨ පාසැල | මුල්ලේරියාව නව නගරය |
| කොටුවිල ගාමිනී විද්‍යාලය | කොටුවිල, වැල්ලම්පිටිය |
| කුඩා බුත්ගමුව ධර්මපාල මහා විද්‍යාලය | මුල්ලේරියාව නව නගරය |
| මාදින්නාගොඩ සිරිනන්ද විද්‍යාලය | රාජගිරිය |
| මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලය | මීතොටමුල්ල, කොලොන්නාව |
| මහාචාර්යය එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාලය | මුල්ලේරියාව නව නගරය |
| සේදවත්ත මධ්‍ය මහා විද්‍යාලය | වැල්ලම්පිටිය |
| සෝමාදේවී බාලිකා විද්‍යාලය | මුල්ලේරියාව නව නගරය |
| ශ්‍රී රාහුල මහා විද්‍යාලය | මුල්ලේරියාව නව නගරය |
| ශ්‍රී රාජසිංහ විද්‍යාලය | කුඩාබුත්ගමුව, අංගොඩ |
| ශාන්ත ජෝසප් විද්‍යාලය | කැප්පෙටිපොළ මාවත, කොලොන්නාව |
| ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලය | කොලොන්නාව |
| ටිබෙට් එස්. මහින්ද විද්‍යාලය | වෙන්නවත්ත, වැල්ලම්පිටිය |
| ටිකිරි කුමාර විද්‍යාලය | මුල්ලේරියාව නව නගරය |
| විද්‍යාවර්ධන මහා විද්‍යාලය | වැල්ලම්පිටිය, කොලොන්නාව |
| වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලය | කොලොන්නාව, වැල්ලම්පිටිය |
| පාසැල් නම | පාසැල් ලිපිනය |
| ආනන්ද මහා විද්‍යාලය | කොට්ටාව, පන්නිපිටිය |
| බුවනෙකබා මහා විද්‍යාලය | මහරගම |
| ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලය | බොරලැස්ගමුව |
| ඩී. ඩී. ජයසිංහ විද්‍යාලය | ගංගොඩවිල, නුගේගොඩ |
| දෙපානම ධර්මපාල කණිෂ්ඨ පාසැල | දෙපානම, පන්නිපිටිය |
| ධර්මපාල විද්‍යාලය | පන්නිපිටිය |
| ධර්මාශෝක කණිෂ්ඨ විද්‍යාලය | මහරගම |
| කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය | හොරණ පාර, කොට්ටාව |
| කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය | හෝකන්දර පාර, පන්නිපිටිය |
| මාදිවල ශ්‍රී රාහුල මහා විද්‍යාලය | මාදිවල, කෝට්ටෙ |
| මහාමායා බාලිකා මහා විද්‍යාලය | පැපිලියාන පාර, නුගේගොඩ |
| මහරගම බෞද්ධ විද්‍යාලය | පන්සල පාර, මහරගම |
| මහරගම මධ්‍ය මහා විද්‍යාලය | මහරගම |
| පමුණුව කණිෂ්ඨ විද්‍යාලය | මහරගම |
| ජනාධිපති විද්‍යාලය | මහරගම |
| රැපියෙල් තෙන්නකෝන් විද්‍යාලය | ගංගොඩවිල, නුගේගොඩ |
| රුක්මලේ මහා විද්‍යාලය | පන්නිපිටිය |
| ස්ටැන්ලි තිලකරත්න විද්‍යාලය | මිරිහාන, නුගේගොඩ |
| තලවතුගොඩ අගමැති විද්‍යාලය | පන්නිපිටිය |
| උඩහමුල්ල සිද්ධාර්ථ මහා විද්‍යාලය | තලපත්පිටිය, නුගේගොඩ |
| විද්‍යාකර බාලිකා විද්‍යාලය | මහරගම |
| විද්‍යාදන මහා විද්‍යාලය | කොට්ටාව, පන්නිපිටිය |
| විජයඝෝෂ විද්‍යාලය | මලපල්ල, පන්නිපිටිය |
| පාසැල් නම | පාසැල් ලිපිනය |
| ආනන්ද බාලිකා මහා විද්‍යාලය | පාගොඩ පාර, කෝට්ටෙ |
| ආනන්ද ශාස්ත්‍රාලය | කෝට්ටෙ |
| අනුලා බාලිකා විද්‍යාලය | නුගේගොඩ |
| හේවාවිතාරණ මහා විද්‍යාලය | රාජගිරිය |
| ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය | නාවල, රාජගිරිය |
| ජනාධිපති බාලිකා විද්‍යාලය | නාවල, රාජගිරිය |
| ජනාධිපති විද්‍යාලය | ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටෙ |
| රාජගිරිය රෝමානු කතොලික දෙමළ මහා විද්‍යාලය | රාජගිරිය |
| සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය | සමුද්‍රදේවී මාවත, නුගේගොඩ |
| ශ්‍රී පැරකුම්බා මහා විද්‍යාලය | ඔබේසේකරපුර,රාජගිරිය |
| සිරි හද විද්‍යාලය | රාජගිරිය |
| ශ්‍රී ජයවර්ධනපුර හින්දු විද්‍යාලය | රාජගිරිය |
| ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය | මිෂන් පාර, කෝට්ටේ |
| ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය | මිෂන් පාර, කෝට්ටෙ |
| ශ්‍රී රේවත රාජකීය විද්‍යාලය | ගංගොඩවිල, නුගේගොඩ |
| ශ්‍රී සෝභිත විද්‍යාලය | මොරගස්මුල්ල,රාජගිරිය |
| ශ්‍රී විජයරාම මහා විද්‍යාලය | උඩහමුල්ල, නුගේගොඩ |
| ශාන්ත තෝමස් විද්‍යාලය | කෝට්ටෙ |
| ඉන්ද්‍රසිරි කනිෂ්ඨ විද්‍යාලය |
පාගොඩ පාර, කෝට්ටෙ |