Jump to content

ශ්‍රී ලංකාවේ වසර පණහක සිනමාව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ වසර පණහක සිනමාව


ගාමිණි හා මාලිනී නිධානය චිත්‍රපටය. මෙම චිත්‍ර පටය වසර 50 ක සිනමා ඉතිහාසයක ප්‍රථම ස්ථානය ගනී.

1947 ජනවාරි මාසයේ සිට 1997 ජනවාරි මාසය අතර සම්පුර්ණ වු වසර පනහක කාලසීමාවක් තුලදී පැවති සිංහල සිනමාව තුල බිහිවු චිත‍්‍රපට අතරින් ප්‍රධාන පෙලේ සුපිරි චිත්‍රපට අතරින් ප්‍රධාන පෙ‍ලේ සුපිරි චිත්‍රපට දහය වර්ග කිරීම සඳහා සිනමා අධිකාරීය විසින් කමිටුවක් පත්කර ඇත.

1972 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් කළ නිධානය (The Treasure) නම් චිතුපටය රංගන දායකත්වය ගාමිණි ෆෝන්සේකා හා මාලිනි විසින් ලබා දුන් අතර එහි තිර රචනය සඳහා වස්තු බීජය වී ඇත්තේ නිධානයක් ග‍බා ගැනීමේ අරමුනින් තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියක්ය. මෙම චිත්‍රපටය 1972 දී වැනීසියේ පැවති අන්තර්ජ‍ාතික සිනමා උ‍ෙළලදී Silver Lion of St Mark සම්මානය හිමිකරගන්නා ලදී.තවද ලන්ඩන් සිනමා උ‍ෙළලදී වසරේ විශිෂ්ඨතම සිනමා නිර්මාණය සඳහා ඩිප්ලෝමාවක්ද හිමිකරගනී. ශ්‍රී ලාංකික සිනමාවේ මුල් වසර 50 තුල බිහිවු හොදම චිත්‍රපටය ලෙසට මෙකී චිත්‍ර පටය තෝරාපත් කර ඇත.



ගොනුව:Nidhanaya.jpg



http://en.wikipedia.org/wiki/Cinema_of_Sri_Lanka#Fifty_years_of_cinema