ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුව
Appearance
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා 276 ක් ඇති අතර ඒවා රටේ තුන්වන ස්ථරයේ නගරවල මුලසුන හොබවන ව්‍යවස්ථාදායක ආයතන වේ. 1987 දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් ප්‍රාදේශිය සභා පළාත් සභා අංශයෙන් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ක්‍රමය තුළ බලය බෙදා හරින ලද විෂයයක් බවට පත්විය. ප්‍රාදේශිය සභා බලප්‍රදේශයක 16,726,000 ක ජනතාවක් පාලනය වේ. එක් සභාවකට 5 සිට 23 බැගින් මන්ත්‍රීවරුන් 3,624 ක් සිටිති.
ලැයිස්තුව
[සංස්කරණය]බස්නාහිර පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | No. of Women Councillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|---|
බස්නාහිර | 1 | කොළඹ | 1 | හෝමාගම | 23 | ||||
2 | කොටිකාවත්ත - මුල්ලේරියාව | 21 | |||||||
3 | සීතාවක | 22 | http://seethawaka.ps.gov.lk/ | ||||||
2 | ගම්පහ | 4 | අත්තනගල්ල | 23 | http://attanagalla.ps.gov.lk/ | ||||
5 | බියගම | 23 | |||||||
6 | දිවුලපිටිය | 22 | |||||||
7 | දොම්පෙ | 22 | http://dompe.ps.gov.lk/ | ||||||
8 | ගම්පහ | 19 | |||||||
9 | ජා-ඇල | 22 | |||||||
10 | කටාන | 22 | http://katana.ps.gov.lk/ | ||||||
11 | කැලණිය | 22 | |||||||
12 | මහර | 23 | |||||||
13 | මීරිගම | 23 | |||||||
14 | මිනුවන්ගොඩ | 23 | |||||||
15 | වත්තල | 19 | |||||||
3 | කළුතර | 16 | අගලවත්ත | 11 | |||||
17 | බණ්ඩාරගම | 18 | http://bandaragama.ps.gov.lk/ | ||||||
18 | බේරුවල | 22 | |||||||
19 | බුලත්සිංහල | 12 | http://bulathsinghala.ps.gov.lk/ | ||||||
20 | දොඩන්ගොඩ | 13 | |||||||
21 | හොරණ | 23 | |||||||
22 | කළුතර | 22 | |||||||
23 | මාදුරුවෙළ | 8 | |||||||
24 | මතුගම | 18 | |||||||
25 | පාලින්දනුවර | 14 | |||||||
26 | පානදුර | 23 | |||||||
27 | වළල්ලාවිට | 13 |
වයඹ පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|
වයඹ | 4 | කුරුණෑගල | 28 | අලව්ව | ||||
29 | බිංගිරිය | |||||||
30 | ගල්ගමුව | |||||||
31 | ගිරිබාව | |||||||
32 | ඉබ්බාගමුව | |||||||
33 | කොබෙයිගනේ | |||||||
34 | කුලියාපිටිය | |||||||
35 | කුරුණෑගල | |||||||
36 | මහව | |||||||
37 | මාවතගම | |||||||
38 | නාරම්මල | |||||||
39 | නිකවැරටිය | |||||||
40 | පඬුවස්නුවර | |||||||
41 | පන්නල | |||||||
42 | පොල්ගහවෙල | |||||||
43 | පොල්පිතිගම | |||||||
44 | රිදීගම | |||||||
45 | උඩුබද්දාව | |||||||
46 | වාරියපොළ | |||||||
5 | පුත්තලම | 47 | ආණමඩුව | |||||
48 | ආරච්චිකට්ටුව | |||||||
49 | හලාවත | |||||||
50 | කල්පිටිය | |||||||
51 | කරුවලගස්වැව | |||||||
52 | නාත්තන්ඩිය | |||||||
53 | නවගත්තේගම | |||||||
54 | පුත්තලම | |||||||
55 | වනාතවිල්ලුව | |||||||
56 | වෙන්නප්පුව |
මධ්‍යම පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|
මධ්‍යම | 6 | මහනුවර | 57 | අකුරණ | ||||
58 | ගඟ ඉහළ | |||||||
59 | හාරිස්පත්තුව | |||||||
60 | මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළේ | |||||||
61 | කුණ්ඩසාලේ | |||||||
62 | මැද දුම්බර | |||||||
63 | මිනිපේ | |||||||
64 | පන්විල | |||||||
65 | පස්බාගෙ කෝරළේ | |||||||
66 | පාතදුම්බර | |||||||
67 | පාතහේවාහැට | |||||||
68 | පූජාපිටිය | |||||||
69 | තුම්පනේ | |||||||
70 | උඩ පළාත | |||||||
71 | උඩුදුම්බර | |||||||
72 | උඩුනුවර | |||||||
73 | යටිනුවර | |||||||
7 | මාතලේ | 74 | අඹන්ගඟ කෝරළේ | |||||
75 | දඹුල්ල | |||||||
76 | ගලේවෙල | |||||||
77 | ලග්ගල - පල්ලේගම | |||||||
78 | මාතලේ | |||||||
79 | නාඋල | |||||||
80 | පල්ලේපොළ | |||||||
81 | රත්තොට | |||||||
82 | උකුවෙළ | |||||||
83 | විල්ගමුව | |||||||
84 | යටවත්ත | |||||||
8 | නුවරඑළිය | 85 | අඹගමුව | |||||
86 | හඟුරන්කෙත | |||||||
87 | කොත්මලේ | |||||||
88 | නුවරඑළිය | |||||||
89 | වලපනේ |
ඌව පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|
ඌව | 9 | බදුල්ල | 90 | බදුල්ල | ||||
91 | බණ්ඩාරවෙල | |||||||
92 | ඇල්ල | |||||||
93 | හල්දුම්මුල්ල | |||||||
94 | හාලිඇළ | |||||||
95 | හපුතලේ | |||||||
96 | කන්දේකැටිය | |||||||
97 | ලුණුගල | |||||||
98 | මහියංගනය | |||||||
99 | මීගහකිවුල | |||||||
100 | පස්සර | |||||||
101 | රිදීමාලියද්ද | |||||||
102 | සොරණතොට | |||||||
103 | ඌව පරණගම | |||||||
104 | වැලිමඩ | |||||||
10 | මොණරාගල | 105 | බඩල්කුඹුර | |||||
106 | බිබිලේ | |||||||
107 | බුත්තල | |||||||
108 | කතරගම | |||||||
109 | මාදුල්ල | |||||||
110 | මැදගම | |||||||
111 | මොණරාගල | |||||||
112 | සියඹලාණ්ඩුව | |||||||
113 | තණමල්විල | |||||||
114 | වැල්ලවාය |
දකුණු පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|
දකුණු | 11 | ගාල්ල | 115 | අක්මීමන | ||||
116 | අම්බලන්ගොඩ | |||||||
117 | බද්දේගම | |||||||
118 | බලපිටිය | |||||||
119 | බෙන්තොට | |||||||
120 | බෝපේ - පෝද්දල | |||||||
121 | ඇල්පිටිය | |||||||
122 | හබරාදුව | |||||||
123 | ඉමදුව | |||||||
124 | කරන්දෙණිය | |||||||
125 | නාගොඩ | |||||||
126 | නෙළුව | |||||||
127 | නියගම | |||||||
128 | රජ්ගම | |||||||
129 | තවලම | |||||||
130 | වැලිවිටිය - දිවිතුර | |||||||
131 | යක්කලමුල්ල | |||||||
12 | මාතර | 132 | අකුරැස්ස | |||||
133 | අතුරලිය | |||||||
134 | දෙවිනුවර | |||||||
135 | දික්වැල්ල | |||||||
136 | හක්මන | |||||||
137 | කඹුරුපිටිය | |||||||
138 | කිරින්ද - පුහුල්වැල්ල | |||||||
139 | කොටපොළ | |||||||
140 | මාලිම්බඩ | |||||||
141 | මාතර | |||||||
142 | මුලටියන | |||||||
143 | පස්ගොඩ | |||||||
144 | පිටබැද්දර | |||||||
145 | තිහගොඩ | |||||||
146 | වැලිගම | |||||||
13 | හම්බන්තොට | 147 | අම්බලන්තොට | |||||
148 | අඟුණුකොළපැලැස්ස | |||||||
149 | බෙලිඅත්ත | |||||||
150 | හම්බන්තොට | |||||||
151 | කටුවන | |||||||
152 | ලුණුගම්වෙහෙර | |||||||
153 | සූරියවැව | |||||||
154 | තංගල්ල | |||||||
155 | තිස්සමහාරාමය | |||||||
156 | වීරකැටිය |
සබරගමුව පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|
සබරගමුව | 14 | රත්නපුර | 157 | අයගම | ||||
158 | බලංගොඩ | |||||||
159 | ඇහැලියගොඩ | |||||||
160 | ඇඹිලිපිටිය | |||||||
161 | ගොඩකවෙල | |||||||
162 | ඉඹුල්පේ | |||||||
163 | කහවත්ත | |||||||
164 | කලවාන | |||||||
165 | කොලොන්න | |||||||
166 | කුරුවිට | |||||||
167 | නිවිතිගල | |||||||
168 | පැල්මඩුල්ල | |||||||
169 | රත්නපුර | |||||||
170 | වැලිගෙපොළ | |||||||
15 | කෑගල්ල | 171 | අරණායක | |||||
172 | බුලත්කොහුපිටිය | |||||||
173 | දෙහිඕවිට | |||||||
174 | දෑරණියගල | |||||||
175 | ගලිගමුව | |||||||
176 | කෑගල්ල | |||||||
177 | මාවනැල්ල | |||||||
178 | රඹුක්කන | |||||||
179 | රුවන්වැල්ල | |||||||
180 | වරකාපොළ | |||||||
181 | යටියන්තොට |
උතුරුමැද පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|
උතුරුමැද | 16 | අනුරාධපුර | 182 | ගලෙන්බිඳුණුවැව | ||||
183 | ගල්නෑව | |||||||
184 | හොරොව්පොතාන | |||||||
185 | ඉපලෝගම | |||||||
186 | කහටගස්දිගිලිය | |||||||
187 | කැබිතිගොල්ලෑව | |||||||
188 | කැකිරාව | |||||||
189 | මැදවච්චිය | |||||||
190 | මිහින්තලේ | |||||||
191 | නොච්චියාගම | |||||||
192 | නුවරගම් පළාත නැගෙනහිර | |||||||
193 | නුවරගම් පළාත මධ්‍යම | |||||||
194 | පදවිය | |||||||
195 | පලාගල | |||||||
196 | රාජාංගනය | |||||||
197 | රඹෑව | |||||||
198 | තලාව | |||||||
199 | තිරප්පනේ | |||||||
17 | පොළොන්නරුව | 200 | දිඹුලාගල | |||||
201 | ඇළහැර | |||||||
202 | හිඟුරක්ගොඩ | |||||||
203 | ලංකාපුර | |||||||
204 | මැදිරිගිරිය | |||||||
205 | පොළොන්නරුව (තමන්කඩුව) | |||||||
206 | වැලිකන්ද |
උතුරු පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | No. of women Councillors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|---|
උතුර | 18 | යාපනය | 207 | චාවකච්චේරි | |||||
208 | ඩෙල්ෆ්ට් | ||||||||
209 | කරෛනගර් | ||||||||
210 | කයිට්ස් | ||||||||
211 | නල්ලූර් | ||||||||
212 | පේදුරු තුඩුව | ||||||||
213 | වඩමාරච්චි නිරිත | ||||||||
214 | වලිකාමම් උතුර | ||||||||
215 | වලිකාමම් දකුණ | ||||||||
216 | වලිකාමම් නැගෙනහිර | ||||||||
217 | වලිකාමම් බටහිර | ||||||||
218 | වලිකාමම් නිරිත | ||||||||
219 | වේලනෛ | ||||||||
19 | කිලිනොච්චිය | 220 | කරච්චි | ||||||
221 | පච්චිලෛපල්ලි | ||||||||
222 | පූනකරි | ||||||||
20 | මන්නාරම | 223 | මන්නාරම | ||||||
224 | මාන්තෛ බටහිර | ||||||||
225 | මුසලෛ | ||||||||
226 | නනඩ්ඩන් | ||||||||
21 | වවුනියාව | 227 | වවුනියාව උතුර | ||||||
228 | වවුනියාව දකුණ සිංහල | ||||||||
229 | වවුනියාව දකුණ දෙමළ | ||||||||
230 | වෙංගාලචෙඩ්ඩිකුලම් | ||||||||
22 | මුලතිව් | 231 | මාන්තෛ නැගෙනහිර | ||||||
232 | මාරිතිමේපත්තු | ||||||||
233 | පුදුකුඩියිරුප්පු | ||||||||
234 | තුනුක්කායි |
නැගෙනහිර පළාත
[සංස්කරණය]Province | District | Pradeshiya Sabha | No. ofCouncillors | No. of Women councilors | Area (km²) | Population
(2012) |
Website | ||
---|---|---|---|---|---|---|---|---|---|
නැගෙනහිර | 23 | මඩකලපුව | 235 | ඒරාවූර් පත්තු | |||||
236 | කෝරලෛපත්ත | ||||||||
237 | කෝරලෛපත්තු බටහිර | ||||||||
238 | කෝරලෛපත්තු නැගෙනහිර | ||||||||
239 | මන්මුනෛ දකුණ (එරුවිල්පත්තු) | ||||||||
240 | මන්මුනෛ | ||||||||
241 | මන්මුනෛ නැගෙනහිර | ||||||||
242 | මන්මුනෛ නිරිත | ||||||||
243 | පොරලිව්පත්තු | ||||||||
24 | අම්පාර | 244 | දෙහිඅත්තකණ්ඩිය | ||||||
245 | දමන | ||||||||
246 | උහන | ||||||||
247 | මහඔය | ||||||||
248 | නාමල්ඔය | ||||||||
249 | පදියතලාව | ||||||||
250 | සම්මන්තුරෙයි | ||||||||
251 | අක්කරෛපත්තු | ||||||||
252 | පොතුවිල් | ||||||||
253 | අඩ්ඩාලචේනයි | ||||||||
254 | අලයඩිවෙම්බු | ||||||||
255 | ලාහුගල | ||||||||
256 | නින්දවූර් | ||||||||
257 | තිරුක්කෝවිල් | ||||||||
258 | කරයිතිව් | ||||||||
259 | නවිදන්වෙලි | ||||||||
260 | ඉරක්කමාම් | ||||||||
25 | ත්‍රිකුණාමලය | 261 | සේරුවිල | ||||||
262 | කන්තලේ | ||||||||
263 | මොරවැව | ||||||||
264 | ගෝමරන්කඩවල | ||||||||
265 | පදවි ශ්‍රීපුර | ||||||||
266 | ත්‍රිකුණාමලය නගර & කඩවත් | ||||||||
267 | කුච්චවේලි | ||||||||
268 | තම්පලකාමම් | ||||||||
269 | මූතූර් | ||||||||
270 | කින්නියා | ||||||||
271 | වේරුගල් |
නවතම
[සංස්කරණය]- නාමකරණය
- තමන්කඩුව ප්‍රාදේශීය සභාව 2017 වසරේ දී පොළොන්නරුව ප්‍රාදේශීය සභාව බවට පත්විය.