ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා 276 ක් ඇති අතර ඒවා රටේ තුන්වන ස්ථරයේ නගරවල මුලසුන හොබවන ව්‍යවස්ථාදායක ආයතන වේ. 1987 දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් ප්‍රාදේශිය සභා පළාත් සභා අංශයෙන් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ක්‍රමය තුළ බලය බෙදා හරින ලද විෂයයක් බවට පත්විය. ප්‍රාදේශිය සභා බලප්‍රදේශයක 16,726,000 ක ජනතාවක් පාලනය වේ. එක් සභාවකට 5 සිට 23 බැගින් මන්ත්‍රීවරුන් 3,624 ක් සිටිති.

ලැයිස්තුව[සංස්කරණය]

බස්නාහිර පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors No. of Women Councillors Area (km²) Population

(2012)

Website
බස්නාහිර 1 කොළඹ 1 හෝමාගම 23
2 කොටිකාවත්ත - මුල්ලේරියාව 21
3 සීතාවක 22 http://seethawaka.ps.gov.lk/
2 ගම්පහ 4 අත්තනගල්ල 23 http://attanagalla.ps.gov.lk/
5 බියගම 23
6 දිවුලපිටිය 22
7 දොම්පෙ 22 http://dompe.ps.gov.lk/
8 ගම්පහ 19
9 ජා-ඇල 22
10 කටාන 22 http://katana.ps.gov.lk/
11 කැලණිය 22
12 මහර 23
13 මීරිගම 23
14 මිනුවන්ගොඩ 23
15 වත්තල 19
3 කළුතර 16 අගලවත්ත 11
17 බණ්ඩාරගම 18 http://bandaragama.ps.gov.lk/
18 බේරුවල 22
19 බුලත්සිංහල 12 http://bulathsinghala.ps.gov.lk/
20 දොඩන්ගොඩ 13
21 හොරණ 23
22 කළුතර 22
23 මාදුරුවෙළ 8
24 මතුගම 18
25 පාලින්දනුවර 14
26 පානදුර 23
27 වළල්ලාවිට 13

වයඹ පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors Area (km²) Population

(2012)

Website
වයඹ 4 කුරුණෑගල 28 අලව්ව
29 බිංගිරිය
30 ගල්ගමුව
31 ගිරිබාව
32 ඉබ්බාගමුව
33 කොබෙයිගනේ
34 කුලියාපිටිය
35 කුරුණෑගල
36 මහව
37 මාවතගම
38 නාරම්මල
39 නිකවැරටිය
40 පඬුවස්නුවර
41 පන්නල
42 පොල්ගහවෙල
43 පොල්පිතිගම
44 රිදීගම
45 උඩුබද්දාව
46 වාරියපොළ
5 පුත්තලම 47 ආණමඩුව
48 ආරච්චිකට්ටුව
49 හලාවත
50 කල්පිටිය
51 කරුවලගස්වැව
52 නාත්තන්ඩිය
53 නවගත්තේගම
54 පුත්තලම
55 වනාතවිල්ලුව
56 වෙන්නප්පුව

මධ්‍යම පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors Area (km²) Population

(2012)

Website
මධ්‍යම 6 මහනුවර 57 අකුරණ
58 ගඟ ඉහළ
59 හාරිස්පත්තුව
60 මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළේ
61 කුණ්ඩසාලේ
62 මැද දුම්බර
63 මිනිපේ
64 පන්විල
65 පස්බාගෙ කෝරළේ
66 පාතදුම්බර
67 පාතහේවාහැට
68 පූජාපිටිය
69 තුම්පනේ
70 උඩ පළාත
71 උඩුදුම්බර
72 උඩුනුවර
73 යටිනුවර
7 මාතලේ 74 අඹන්ගඟ කෝරළේ
75 දඹුල්ල
76 ගලේවෙල
77 ලග්ගල - පල්ලේගම
78 මාතලේ
79 නාඋල
80 පල්ලේපොළ
81 රත්තොට
82 උකුවෙළ
83 විල්ගමුව
84 යටවත්ත
8 නුවරඑළිය 85 අඹගමුව
86 හඟුරන්කෙත
87 කොත්මලේ
88 නුවරඑළිය
89 වලපනේ

ඌව පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors Area (km²) Population

(2012)

Website
ඌව 9 බදුල්ල 90 බදුල්ල
91 බණ්ඩාරවෙල
92 ඇල්ල
93 හල්දුම්මුල්ල
94 හාලිඇළ
95 හපුතලේ
96 කන්දේකැටිය
97 ලුණුගල
98 මහියංගනය
99 මීගහකිවුල
100 පස්සර
101 රිදීමාලියද්ද
102 සොරණතොට
103 ඌව පරණගම
104 වැලිමඩ
10 මොණරාගල 105 බඩල්කුඹුර
106 බිබිලේ
107 බුත්තල
108 කතරගම
109 මාදුල්ල
110 මැදගම
111 මොණරාගල
112 සියඹලාණ්ඩුව
113 තණමල්විල
114 වැල්ලවාය

දකුණු පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors Area (km²) Population

(2012)

Website
දකුණු 11 ගාල්ල 115 අක්මීමන
116 අම්බලන්ගොඩ
117 බද්දේගම
118 බලපිටිය
119 බෙන්තොට
120 බෝපේ - පෝද්දල
121 ඇල්පිටිය
122 හබරාදුව
123 ඉමදුව
124 කරන්දෙණිය
125 නාගොඩ
126 නෙළුව
127 නියගම
128 රජ්ගම
129 තවලම
130 වැලිවිටිය - දිවිතුර
131 යක්කලමුල්ල
12 මාතර 132 අකුරැස්ස
133 අතුරලිය
134 දෙවිනුවර
135 දික්වැල්ල
136 හක්මන
137 කඹුරුපිටිය
138 කිරින්ද - පුහුල්වැල්ල
139 කොටපොළ
140 මාලිම්බඩ
141 මාතර
142 මුලටියන
143 පස්ගොඩ
144 පිටබැද්දර
145 තිහගොඩ
146 වැලිගම
13 හම්බන්තොට 147 අම්බලන්තොට
148 අඟුණුකොළපැලැස්ස
149 බෙලිඅත්ත
150 හම්බන්තොට
151 කටුවන
152 ලුණුගම්වෙහෙර
153 සූරියවැව
154 තංගල්ල
155 තිස්සමහාරාමය
156 වීරකැටිය

සබරගමුව පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors Area (km²) Population

(2012)

Website
සබරගමුව 14 රත්නපුර 157 අයගම
158 බලංගොඩ
159 ඇහැලියගොඩ
160 ඇඹිලිපිටිය
161 ගොඩකවෙල
162 ඉඹුල්පේ
163 කහවත්ත
164 කලවාන
165 කොලොන්න
166 කුරුවිට
167 නිවිතිගල
168 පැල්මඩුල්ල
169 රත්නපුර
170 වැලිගෙපොළ
15 කෑගල්ල 171 අරණායක
172 බුලත්කොහුපිටිය
173 දෙහිඕවිට
174 දෑරණියගල
175 ගලිගමුව
176 කෑගල්ල
177 මාවනැල්ල
178 රඹුක්කන
179 රුවන්වැල්ල
180 වරකාපොළ
181 යටියන්තොට

උතුරුමැද පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors Area (km²) Population

(2012)

Website
උතුරුමැද 16 අනුරාධපුර 182 ගලෙන්බිඳුණුවැව
183 ගල්නෑව
184 හොරොව්පොතාන
185 ඉපලෝගම
186 කහටගස්දිගිලිය
187 කැබිතිගොල්ලෑව
188 කැකිරාව
189 මැදවච්චිය
190 මිහින්තලේ
191 නොච්චියාගම
192 නුවරගම් පළාත නැගෙනහිර
193 නුවරගම් පළාත මධ්‍යම
194 පදවිය
195 පලාගල
196 රාජාංගනය
197 රඹෑව
198 තලාව
199 තිරප්පනේ
17 පොළොන්නරුව 200 දිඹුලාගල
201 ඇළහැර
202 හිඟුරක්ගොඩ
203 ලංකාපුර
204 මැදිරිගිරිය
205 පොළොන්නරුව (තමන්කඩුව)
206 වැලිකන්ද

උතුරු පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors No. of women Councillors Area (km²) Population

(2012)

Website
උතුර 18 යාපනය 207 චාවකච්චේරි
208 ඩෙල්ෆ්ට්
209 කරෛනගර්
210 කයිට්ස්
211 නල්ලූර්
212 පේදුරු තුඩුව
213 වඩමාරච්චි නිරිත
214 වලිකාමම් උතුර
215 වලිකාමම් දකුණ
216 වලිකාමම් නැගෙනහිර
217 වලිකාමම් බටහිර
218 වලිකාමම් නිරිත
219 වේලනෛ
19 කිලිනොච්චිය 220 කරච්චි
221 පච්චිලෛපල්ලි
222 පූනකරි
20 මන්නාරම 223 මන්නාරම
224 මාන්තෛ බටහිර
225 මුසලෛ
226 නනඩ්ඩන්
21 වවුනියාව 227 වවුනියාව උතුර
228 වවුනියාව දකුණ සිංහල
229 වවුනියාව දකුණ දෙමළ
230 වෙංගාලචෙඩ්ඩිකුලම්
22 මුලතිව් 231 මාන්තෛ නැගෙනහිර
232 මාරිතිමේපත්තු
233 පුදුකුඩියිරුප්පු
234 තුනුක්කායි

නැගෙනහිර පළාත[සංස්කරණය]

Province District Pradeshiya Sabha No. ofCouncillors No. of Women councilors Area (km²) Population

(2012)

Website
නැගෙනහිර 23 මඩකලපුව 235 ඒරාවූර් පත්තු
236 කෝරලෛපත්ත
237 කෝරලෛපත්තු බටහිර
238 කෝරලෛපත්තු නැගෙනහිර
239 මන්මුනෛ දකුණ (එරුවිල්පත්තු)
240 මන්මුනෛ
241 මන්මුනෛ නැගෙනහිර
242 මන්මුනෛ නිරිත
243 පොරලිව්පත්තු
24 අම්පාර 244 දෙහිඅත්තකණ්ඩිය
245 දමන
246 උහන
247 මහඔය
248 නාමල්ඔය
249 පදියතලාව
250 සම්මන්තුරෙයි
251 අක්කරෛපත්තු
252 පොතුවිල්
253 අඩ්ඩාලචේනයි
254 අලයඩිවෙම්බු
255 ලාහුගල
256 නින්දවූර්
257 තිරුක්කෝවිල්
258 කරයිතිව්
259 නවිදන්වෙලි
260 ඉරක්කමාම්
25 ත්‍රිකුණාමලය 261 සේරුවිල
262 කන්තලේ
263 මොරවැව
264 ගෝමරන්කඩවල
265 පදවි ශ්‍රීපුර
266 ත්‍රිකුණාමලය නගර & කඩවත්
267 කුච්චවේලි
268 තම්පලකාමම්
269 මූතූර්
270 කින්නියා
271 වේරුගල්

නවතම[සංස්කරණය]

නාමකරණය
  • තමන්කඩුව ප්‍රාදේශීය සභාව 2017 වසරේ දී පොළොන්නරුව ප්‍රාදේශීය සභාව බවට පත්විය.