ශ්‍රී ලංකාවේ නිවාඩු දින

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයන් වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ රජයේ හා බැංකු නිවාඩු දිනයන් 1971අංක 29 දරන නිවාඩු පනතේ ප්‍රකාරව නියමකරන්නා වූ නිවාඩු දිනයන් වේ.

නිවාඩු දිනයේ නම ග්‍රෙගරි දිනදසුන අනුව දිනය චන්ද්‍ර දිනදසුන් අනුව තිථිය
දෙමළ තෛපොංගල් දිනය වෙනස් වේ වෙනස් වේ
දුරුතු පසළොස්වක පෝය දිනය වෙනස් වේ දුරුතු මස පසළොස්වක
ජාතික නිදහස් දිනය පෙබරවාරි මස 4 වෙනස් වේ
නවම් පසළොස්වක පෝය දිනය වෙනස් වේ නවම් මස පසළොස්වක
මහ සිව රාත්‍රී දිනය වෙනස් වේ