ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල
Appearance
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2020 නොවැම්බර්) |
පළාත | දිස්ත්‍රික්කය | අධ්‍යාපන කලාපය | කලාපයට අයත් අධ්‍යාපන කොට්ඨාස |
---|---|---|---|
බස්නාහිර | කොළඹ | කොළඹ | උතුරු කොළඹ |
මැද කොළඹ | |||
දකුණු කොළඹ | |||
බොරැල්ල | |||
ශ්‍රී ජයවර්ධනපුර | කොලොන්නාව | ||
කඩුවෙල | |||
මහරගම | |||
නුගේගොඩ | |||
හෝමාගම | හංවැල්ල | ||
හෝමාගම | |||
පාදුක්ක | |||
පිළියන්දල | කැස්බෑව | ||
මොරටුව | |||
දෙහිවල | |||
ගම්පහ | ගම්පහ | ගම්පහ | |
අත්තනගල්ල | |||
දොම්පෙ | |||
මිනුවන්ගොඩ | මිනුවන්ගොඩ | ||
දිවුලපිටිය | |||
මීරිගම | |||
කැලණිය | බියගම | ||
කැලණිය | |||
මහර | |||
වත්තල | |||
මීගමුව | ජා-ඇල | ||
කටාන | |||
මීගමුව | |||
කළුතර | කළුතර | බේරුවල | |
දොඩන්ගොඩ | |||
කළුතර | |||
පානදුර | |||
හොරණ | බණ්ඩාරගම | ||
බුලත්සිංහල | |||
හොරණ | |||
මතුගම | අගලවත්ත i | ||
අගලවත්ත ii | |||
මතුගම | |||
වලල්ලාවිට | |||
වයඹ | කුරුණෑගල | කුරුණෑගල | කුරුණෑගල |
මාවතගම | |||
පොල්ගහවෙල | |||
ගිරිඋල්ල | අලව්ව | ||
පන්නල | |||
නක්කාවත්ත | |||
කුලියාපිටිය | බිංගිරිය | ||
දහනක්ගෙදර | |||
කුලියාපිටිය නැගෙනහිර | |||
කුලියාපිටිය බටහිර | |||
පඬුවස්නුවර | |||
උඩුබද්දාව | |||
මහව | ගල්ගමුව | ||
ගිරිබාව | |||
මහව | |||
පොල්පිතිගම | |||
නිකවැරටිය | කොබයිගනේ | ||
කොටවෙහෙර | |||
නිකවැරටිය | |||
වාරියපොළ | |||
ඉබ්බාගමුව | ඉබ්බාගමුව | ||
ගනේවත්ත | |||
රිදීගම | |||
පුත්තලම | පුත්තලම | ආණමඩුව | |
කල්පිටිය | |||
පල්ලම | |||
පුත්තලම උතුර | |||
පුත්තලම දකුණ | |||
හලාවත | ආරච්චිකට්ටුව | ||
හලාවත | |||
නාත්තන්ඩිය | |||
වෙන්නප්පුව | |||
දකුණ | ගාල්ල | ගාල්ල | |
අම්බලන්ගොඩ | |||
ඇල්පිටිය | |||
මාතර | මාතර | ||
උඩුගම | |||
අකුරැස්ස | |||
දෙනියාය | |||
මුලටියන | |||
හම්බන්තොට | හම්බන්තොට | ||
තංගල්ල | |||
වලස්මුල්ල | |||
උතුර | යාපනය | ||
කිලිනොච්චි | |||
මුලතිව් | |||
වවුනියාව | |||
මන්නාරම | |||
මධ්‍යම | මහනුවර | ||
නුවරඑළිය | |||
මාතලේ | |||
උතුරුමැද | අනුරාධපුර | ||
පොළොන්නරුව | |||
ඌව | බදුල්ල | බදුල්ල | බදුල්ල |
හාලිඇල | |||
බණ්ඩාරවෙල | බණ්ඩාරවෙල | ||
හපුතලේ | |||
හල්දුම්මුල්ල | |||
ඇල්ල | |||
වැලිමඩ | වැලිමඩ | ||
ඌව පරණගම | |||
මහියංගණය | මහියංගණය | ||
රිදීමාලියද්ද | |||
වියළුව | කන්දකැටිය | ||
මීගහකිවුල | |||
සොරණාතොට | |||
පස්සර | පස්සර | ||
මොණරාගල | මොණරාගල | මොණරාගල | |
සියඹලාණ්ඩට | |||
බඩල්කුඹුර | |||
බිබිල | බිබිල | ||
මඩුල්ල | |||
මැදගම | |||
වැල්ලවාය | වැල්ලවාය | ||
බුත්තල | |||
තණමල්විල | තණමල්විල | ||
සබරගමුව | රත්නපුර | ||
කෑගල්ල | |||
නැගෙනහිර | මඩකලපුව | ||
අම්පාර | |||
ත්‍රිකුණාමලය |