ශ්‍රී ලංකාවේ අකුරැස්ස කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ අකුරැස්ස කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය අකුරැස්ස, මාලිම්බඩ හා වැලිපිටිය යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.

අකුරැස්ස අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් නම පාසැල් ලිපිනය
අකුරැස්ස මහා විද්‍යාලය අකුරැස්ස, මාතර
ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය අකුරැස්ස, මාතර
ගොඩපිටිය කණිෂ්ඨ විද්‍යාලය තිබ්බොටුවාව, අකුරැස්ස
හේනේගම කණිෂ්ඨ විද්‍යාලය හේනේගම,අකුරැස්ස

මාර/නිමලව කණිටු විදුහල.නිමලව අකුරැස්ස

මාලිම්බඩ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් නම පාසැල් ලිපිනය
තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය තෙලිජ්ජවිල, මාතර
රාජකීය මහා විද්‍යාලය තෙලිජ්ජවිල, මාතර
අකුරුගොඩ ‍සේනානි කණිෂ්ඨ විද්‍යාලය කෙලිජ්ජවිල
අකුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය අකුරුගොඩ-සුල්තානාගොඩ
අල්-හුඩා මුස්ලිම් මහා විද්‍යාලය හොරගොඩ-තෙලිජ්ජවිල
දම්පෙල්ල කණිෂ්ඨ විද්‍යාලය කෙල්ජ්ජවිල
දම්පෙල්ල ප්‍රාථමික විද්‍යාලය දම්පෙල්ල-තෙලිජ්ජවිල
දම්පෙල්ල මහා විද්‍යාලය දම්පෙල්ල-තෙලිජ්ජවිල
ගල්පමුණ කණිෂ්ඨ විද්‍යාලය පලාතුව
හොරගොඩ මහා විද්‍යාලය තෙලිජ්ජවිල
මාලිම්බඩ උතුර මහා විද්‍යාලය මාලිම්බඩ-පලාතුව
මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලය මාලිම්බඩ-පලාතුව

වැලිපිටිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]