ශ්‍රී නාග ජාතික පාසල

විකිපීඩියා වෙතින්

මාතලේ දිස්ත්‍රික්කයේ ආස‍නයේ නාඋල නග‍රයේ පිහිටි ‍ඓතිහාසික අතින් වැදගත් පාසලක් ලෙස ශ්‍රී නාග ජාතික පාසල හැදන්විය හැකිය. මුල් යුගයේ ස්වභාෂා පිරිමි පාසලක් ලෙස මෙම විද්‍යාලය හැදන්විනි.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_නාග_ජාතික_පාසල&oldid=596999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි