ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආහාර විද්‍යා හා තාක්ෂණවේදීන්ගේ සංගමය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආහාර විද්‍යා හා තාක්ෂණවේදීන්ගේ සංගමය (Association of Food Science and Technology USJP) එම විශ්වවිද්‍යාලයී විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදී විද්‍යාර්ථයින් විසින් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ලාභ නොලබන සංගමයකි.