ශ්‍රි ලංකා ආර්ථිකය ලිබරල්කරණය වීම.

විකිපීඩියා වෙතින්
1pxl
1pxl

1948 දක්වා වසර 150 ක් තරමි කාලයක් ශ්‍රි ලංකා පාලනය කල බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ 1840 ගනන්වලදි කෝපි වගාව සහ ඉන්පසු 1880 ගණන්වලදි තේ සහ රබර් වැනි නව වැවිලි බෝග ආරමිභ කිරිමක් සමග රටට වැවිලි ආර්ථිකයක් හදුන්වා දුන්නාය. සාමිප්‍රදායික ගැමි කෘෂිකර්මය ඉවතට ලා ඵ්වෙනුවට 1840 ගණන්වලදි මේ නව ආර්ථිකය ඉස්මතු විමත් සමග ශ්‍රි ලංකික ආර්ථිකය ලෝක ආර්ථිකය ඵ්කාබද්ධ කිරිම හා ක්‍රියාවලිය සහ ඵ් හා ආශ්‍රිත දුර්වලතා ආරමිභ කිරිමක් විය.

1956දි දේශපාලන නායකත්වයේ වෙනසක් වීමෙන් පසු 1977 දක්වා කාලයේ වර්ධනයට පසුබිම තත්වයන්ට කළින් කාල සිමා‍වේ තත්වයන්ට වඩා වෙනස් ‍විය. විවිධාකාර ව්‍යුහාත්මක පිස්කල්, මුල්‍ය සහ තෛතික ක්‍රියාමාර්ග ක්‍රියාකාරි කිරිමෙන් ආර්ථිකය ක්‍රමයෙන් වැසුණු සහ පාලිත ඵකක් බවට පත් කෙරිණි. 1956 දි රජය වෙනස් විමත් සමග පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශය පුමුඛවන සමාජවාදි ප්‍රතිපන්ති පෙරදැරි කරගෙන පරිපාලන ක්‍රමයකට කැප‍විම නව රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිණ. 1956 න් පසු මෙම වෙනස්වන දේශපාලන රටාව, ශ්‍රි ලංකා දේශපාලන ව්‍යුහයේ පැහැදිලි කඩඉමක් විය.ධනවාදි ආර්ථිකය ප්‍රතිපන්ති අනුගමනය කල දේශපාලඟඳයින්ගේ සමාජවාදි අනුගමනය කල දේශපාලඟඳයින්ගේ පවා දේශපාලන තත්තවයේ වෙනස් ඇති විය. මෙහි දි ගනු ලබන ප්‍රතිපන්තිමය ප්‍රතිසංස්කරණ කුලකයට බොහෝ ‍දේශිය,විදේශිය මිල පාලනයන් ඉවත් කිරිම, වෙළඳ ආරක්‍ෂණය අඩු කිරිම, විනිමය අනුපාතය ඵ්කියකරණය, රුපියල අවප්‍රමාණය කිරිම සහ පාලනය කරන විනිමය අනුපාතය ක්‍රමයකට ද යොමු විම යනාදි විය. මුල්‍යමය පාලනයන් ඉවත් කෙරුණු අතර, ප්‍රාග්ධන වෙළෙඳ මත ප්‍රතිපන්තිමය ප්‍රතිසංස්කරණ පසුව විස්තර කෙරෙන වොෂින්ටන් ඵ්කමතිකතාවයන්"Washington Consensus වලට සමාන ‍වේ.

1977 ට පෙර ප්‍රතිපන්තිමය ප්‍රතිසංස්කරණවලට පෙර පැවැති ප්‍රතිපන්තීගෙන් වෙනස් වීමක් පෙන්නුම් කරන ලදි. 1977 ට පෙර පැවැති ප්‍රතිපන්ති වල මිල පාලනයන් (දේශිය සහ විදේශිය) සානු බලයන් සහ තහංචි මගින් හැසිරිවිම ආර්ථිකය රඡය මගින් හැසිරිවිම,සිමා කරන ද විදේශ වෙළඳාම සහ රාඡය සංස්ථා ස්වරුපයෙන් යුත් රඡය මුල් කොටගත් කාර්මිකරණය යනාදිය අන්තගත වුණි.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • ආර්ථික විමසුම අප්‍රේල්/මැයි මහඡන බැංකු ප්‍රකාශය.