ශ්‍රි රේවත නැණසල

විකිපීඩියා වෙතින්
 අම්පාර දිස්ත්‍රික්කයේ අ‍ාරමිභ කරන ලද නව පරිගණත මධ්‍යස්ථානය වන ශ්‍රි රේවත නැණසල ආරමිභ කරන ලද්දේ 2008 වර්ෂයේ දී ය. ‍මෙම නැණසල නැණසල ප්‍රණාම උලළෙන් අමිපාර දිස්ත්‍රිත්තයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නට සමත් විය.


දැනට මෙහි ප්‍රධාන වශයෙන් ms office pacakage එක උගන්වනු ලැබෙ.

පවත්වනු ලබන පාඨමාලා 
01.උසස් පරිගණක පාඨමාලාව ( Addvanced certificate course )
02.ළමා පරිගණක පාඨමාලාව  ( kids course )
03.රැකියා නියුතු වුවන් සදහා පරිගණක පාඨමාලාව ( job course ) 
මෙ වන විට සිසුන් 50 ක් පමණ පාඨමාලාව හදාරනු ලැබෙ.
දැනට පවතින ඉඩ පහසුකමි ප්‍රමාණවත් නොමැති බැවින් නව ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවති.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රි_රේවත_නැණසල&oldid=470838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි