ශබ්ද විද්‍යාව

විකිපීඩියා වෙතින්

ශබ්ද විද්‍යාව (ග්‍රික ශබ්සය හෝ හං යන්නෙන් ) යනු මනුෂ්‍ය කථනයෙහි භෞතික ශබ්දයන් අධයනයයි. එය කථන ශබ්දයන්හි භෞතික ගුණාංග සහ ඒවයේ කායික විද්‍යාතමක නිෂ්පාදනය, ශ්‍රවන ප්‍රතිග්හණය හා ස්නායු කායික විද්‍යාත්මක අවබෝධයක් යනාදි ක්‍රියාවලින් හා සම්බන්ධවයි.

ශබ්ද විද්‍යාව සංස්කෘත භාෂාව පිළිබදව ජානින් ක්‍රිස්තු පුර්ව 5 වනි සියවසේ ලියන ලද ග්‍රන්ථයේ ව්‍යංජනාක්ෂ උච්චාරණය සහ විලාශය පිළිබද විස්තරයක් සමගඅවුරැදු 2500 ත් තරම් ඇත අතීත්යේ ඉපැරණි ඉන්දියාවෙනි අධ්‍යපනය ‍කෙරණි. ප්‍රධාන ඉන්දිය අක්ෂර මාලාවන් අද ඒවායේ ව්‍යංනාකරෂ පානිය හෝ වර්ගකිණරය අනු පළෙගස්වනු ලැබේ.

ශබ්ද විද්‍යා වර්ග[සංස්කරණය]

- උච්චාරණ ශබ්ද විද්‍යා කථනයේ උච්චාරණය හා සම්බන්ධ එනම්, කාල් දිව සහ සම රැළි වැනි කථන ඉන්ද්‍රයයන්හි ස්ථනය හැඩය හා චලනයයි.


- ධවනි ශබ්ස විද්‍යාව කථනය් ධවනි පිළිබදව සැලකිලිමත් වේ. එනම් සංඛ්‍යාතය සහ සුසංවාදය වැනි ශබ්ද තරංගවල ගුණාංගයන්ය.


- ශ්‍රවණ ශබ්ද විද්‍යාව කථනය අවබෝධකරගැනිම හා සම්බන්ධයි. ශබ්ද ඇතුලත් කන විසින් ලබා ගන්නේ කේස යන්න සහ මොළය විසින් අවබෝධ කරගන්නේ කෙසෙද යන්නයි.




සටහන්[සංස්කරණය]

| Phonetics |}

"https://si.wikipedia.org/w/index.php?title=ශබ්ද_විද්‍යාව&oldid=464342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි