ශක වර්ෂ 1935

විකිපීඩියා වෙතින්

ශක වර්ෂ ලෙස කෙටියෙන හැඳින්වෙන ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1935 යනු ශක වර්ෂ ක්‍රමයෙන් 1935 වන වර්ෂයයි.

උදාව[සංස්කරණය]

බක් මස පුර ජලවක තිථිය ලත් ශනි දින උදයාදී පැය 48 විනාඩි 17ට මෙම වසර උදාවිය.

"https://si.wikipedia.org/w/index.php?title=ශක_වර්ෂ_1935&oldid=334790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි