ශක්තියෙහි ඒකක

විකිපීඩියා වෙතින්

ශක්තිය අර්ථදැක්වෙනුයේ කාර්යය භාවිතයෙන් වන බැවින්, ශක්තිය සඳහා එස්අයි ඒකකය වනුයේ, තාපයේ යාන්ත්‍ර සමකය පිළිබඳ ඔහුගේ පර්යේෂණ වෙනුවෙන් ජේම්ස් ප්‍රෙස්කොට් ජූල් හට ගරු කරනු වස් නම් කෙරුණු ජූල් (J) නමැති, කාර්යය සඳහා වන ඒකකයම වෙයි. වඩාත් මූලධර්මාත්මක ආකාරයෙන් සැලකූ කල, එස්අයි මූලික ඒකක ප්‍රකාර, 1 ජූලයක් සමාන වන්නේ, 1 නිවුටන-මීටරයකට වෙයි

"https://si.wikipedia.org/w/index.php?title=ශක්තියෙහි_ඒකක&oldid=305161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි