වේල්ස් කුමර–ශාන්ත සෙබස්තියන් ක්‍රිකට් තරගාවලිය
Appearance
වේල්ස් කුමර – ශාන්ත සෙබස්තියන් ක්‍රිකට් තරගාවලිය "රන් මහා සටන" | |
ක්‍රීඩාව | ක්‍රිකට් |
කාලානුරූපය | 1933–වර්තමානය |
තරගාවලි ආකෘතිය | වාර්ෂික දින-2 ක්‍රිකට් තරගය (ටෙස්ට් තරගය) වාර්ෂික එක් දින සීමිත ඕවර තරගය (එදිජා තරගය) |
සහභාගි වන්නෝ | වේල්ස් කුමර විදුහල 20px ශාන්ත සෙබස්තියන් විදුහල |
Current champion | ශාන්ත සෙබස්තියන් විදුහල (2011) |
Most successful | ටෙස්ට් - වේල්ස් කුමර (06-03) එදිජා - ශාන්ත සෙබස්තියන් (16–13) |
Most consecutive wins | වේල්ස් කුමර (1935–1937) |
වේල්ස් කුමර–ශාන්ත සෙබස්තියන් ක්‍රිකට් තරගාවලිය (රන් මහා සටන) යනු, වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර 1933 වසරෙහි සිට ක්‍රීඩා කෙරෙන වාර්ෂික ක්‍රිකට් තරගයකි.
තරගමාලාවෙහි ක්‍රීඩා කල පවුල් සාමාජිකයන්
[සංස්කරණය]තරගමාලාවෙහි ක්‍රීඩා කල සොහොයුරන්
[සංස්කරණය]වේල්ස් කුමර විදුහල
[සංස්කරණය]1933 සහ 2006 අතර වේල්ස් කුමර විදුහල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල සොහොයුරන්[1]
|
|
|
තරගමාලාවෙහි ක්‍රීඩා කල පියවරුන් සහ පුතුන්
[සංස්කරණය]වේල්ස් කුමර විදුහල
[සංස්කරණය]1933 සහ 2006 වසර අතර වේල්ස් කුමර විදුහල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල පියවරුන් සහ පුතුන්[1]
|
|
|
තරග පැවැත්වෙන ස්ථාන
[සංස්කරණය]- ද සොයිසා ක්රීඩාංගණය, මොරටුව (පෙරදී හැඳින්වුනේ ටිරෝන් ප්රනාන්දු ක්රීඩාංගණය ලෙසිනි)