වේලර්

විකිපීඩියා වෙතින්
වේලර් අශ්වයා
ඕස්ට්‍රේලියානු සැහැල්ලු අශ්වයා වේලර්ස්
සම්භව රටඕස්ට්‍රේලියාව

වේලර් යනු 19වන සියවසෙහිදී ඕස්ට්‍රේලියානු ජනපද වලට රැගෙන ආ අශ්වයින් වෙතින් නිෂ්පාදනයවූ ඕස්ට්‍රේලියානු අශ්ව වරිගයක් වෙයි. මෙම නම පැමිණෙන්නේ උන්ගේ වරිග සම්භවය වන නිව් සවුත් වේල්ස් වෙතිනි; මුලින්ම ඔවුන් හැඳින්වුනේ "නිව් සවුත් වේලර්ස්" නමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=වේලර්&oldid=601345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි