වෙළෙඳ සුළං

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
බටහිර සුළං (නිල් පැහැ ඊතල) සහ වෙළෙඳ සුළං (කහ සහ දුඹුරු පැහැ ඊතල)

වෙළෙඳ සුළං හෝ නැගෙනහිර සුළං යනු ස්ථාවර ලෙසින් නැගෙනහිර-සිට-බටහිර දෙසට පැතිර පවත්නා පෘථිවියෙහි නිරක්ෂීය ප්‍රදේශයෙහි හමන සුළං වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=වෙළෙඳ_සුළං&oldid=480246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි