වෙළෙඳ සුළං

බටහිර සුළං (නිල් පැහැ ඊතල) සහ වෙළෙඳ සුළං (කහ සහ දුඹුරු පැහැ ඊතල)
වෙළෙඳ සුළං හෝ නැගෙනහිර සුළං යනු ස්ථාවර ලෙසින් නැගෙනහිර-සිට-බටහිර දෙසට පැතිර පවත්නා පෘථිවියෙහි නිරක්ෂීය ප්‍රදේශයෙහි හමන සුළං වෙති.