වෙසමුණි රජු

විකිපීඩියා වෙතින්

෴යකුන්ට අධිපති තෙදැති වෙසමුණි දෙවියෝ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

 සතරවරම් දෙවිවරුන්ඟෙන් කෙනෙක් වන වෙසමුණි දෙවියෝ සිරිලක සියලු යක්ෂයන්ට අධිපතිකම් දරයි.වෙසමුණි,වෛශ්රවණ,කුවේර යන නම් වලින් හඳුන්වන වෙසමුණි දෙවියන්ට ඉහලින් යන්නට තරම් එඩිතර යක්ෂයෙක් නැත.මෙසිරිලකට පැමිණ ඇති සියලු යක්ෂයෝ දොල පුද ඟැනීමට වරම් ඟෙන ඇත්තේ වෙසමුණි දෙවිදුඟෙනි.ඔ්නෑම යක්ෂයෙක් හට වෙසමුණි රජුඟේ නාමය සිහි කර පමනින් බියෙන් තැතිඟනී.දැඩිමුණ්ඩ දේවතාවුන්වහන්සේ වෙසමුණි දෙවියන්ඟේ මුණුපුරාය.ශාන්තිකර්ම,යක් තොවිල් වලදී මෙම දෙවියන්ට විශේශිත ස්ථානයක් ලැබේ.තවද මෙම දෙවියන්ඟේ ආයුධය වන ඊ ඟහ ශාන්තිකර්මවලදී යකුන් බිය ඟැන්වීමට,ආවේශ කිරීමට,එළවීමට,නැටවීමට යොදා ඟනී.වෙසමුණි දෙවියන්ට ඇත්තේ ඉතාම භියකරු ඟාම්භීර පෙනුමකි.එමෙන්ම වෙසමුණි දෙවියන්ඟේ බැල්ම ආකර්ශණය ලබා ඟැනීම අපහසුය.සියලු යක්ෂ,ප්රේත,අමනුෂ්ය දෝෂ දුරුකිරීමට වෙසමුණි දෙවියෝ සමත්ය.වෙසමුණි දෙවියන්ඟේ බලයෙන් කල හැකිදේ, 
  • සියලුම යක්ෂ,ප්රේත,අමනුෂ්ය දෝෂ නැතිකිරීමට
  • සර්ව ආරක්ෂාවට
  • යක්ෂයන්ඟේ ආරක්ෂාවට මෙම දෙවියන්ඟේ බලය ලබා ඟත හැක.වෙසමුණි දෙවියන්ඟේ බල පිහිටන මන්ත්ර,
  • වෙසමුණි කාලම
  • වෙසමුණි සැරය
  • වෙසමුණි ඉනාව
  • වෙසමුණි බන්ධනය
  • කල්ලු වෙසමුණි මුද්රාව
  • වෙසමුණි අඩංගුව
වැනි වෙසමුණි දෙවියන්ඟේ ප්රභල මන්ත්ර ඇත.මේවා ඟුරු උපදේශයකින් තොරව නොකළ යුතු මන්ත්රයි. 

මහා වෙසමුණි දිව්යරාජයාඟේ පිහිට ඔබ සැමට ලැබේවා.....!

දැඩිමුණ්ඩ දේවාලය෴

"https://si.wikipedia.org/w/index.php?title=වෙසමුණි_රජු&oldid=470827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි