වෙරෝනිකා රොසාටි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වෙරෝනිකා රොසාටි
Weronika Rosati by Foksal.jpg
වෙරෝනිකා රොසාටි in 2008
උපතවෙරෝනිකා ඇනා රොසාටි
(1984-01-09) 9 January 1984 (වයස 35)
වෝර්සෝ, පෝලන්තය
ජාතිකත්වයපෝලන්ත
වෘත්තියනිළියක
සක්‍රීය වසර2000– වර්තමානය තෙක්
දෙමාපියන්ඩේරිස් රොසාටි
තෙරේසා රොසාටි

වෙරෝනිකා ඇනා රොසාටි (උපත 1984 ජනවාරි 09) පෝලන්ත නිළියක සහ යුරෝපා සිනමා ඇකඩමියේ සාමාජිකාවකද වේ. ඇයගේ නිළි වෘත්තිය ආරම්භ වන්නේ පෝලන්ත සබන් දැන්වීමකිනි. In 2005, she starred as Dżemma in her first theatrical feature film Pitbull. A year later, she launched her international career with a small uncredited role in Inland Empire directed by David Lynch.

මුල් කාලය[සංස්කරණය]

උපත ලැබූවේ වෝර්සෝහිදී, පෝලන්ත-ඉතාලි ජාතික පියා වන ඩේරිස් රොසාටි දාවය.(උපත් නම ගයිටනො ඩොරිඕ රොසාටී.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Klan" – Wprost.pl; 2011 (Polish)
"https://si.wikipedia.org/w/index.php?title=වෙරෝනිකා_රොසාටි&oldid=386291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි