Jump to content

වීනස් ඩි මෙඩිචි

විකිපීඩියා වෙතින්

වීනස් ඩි මෙඩිචි
වර්ෂයක්‍රි.පූ. 1වන සියවස පමණ
වර්ගයකිරිගරුඬ
පිහිටීමඋෆිසි ගැලරිය, ෆ්ලෝරන්ස්, ඉතාලිය

වීනස් ඩි මෙඩිචි හෙවත් මෙඩිචි වීනස් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රේමයට අධිපති ග්‍රීක දෙවඟන වන ඇෆ්‍රොඩයිටි නිරූපිත 1.53 m (5 ft 0 in) උසැති හෙලනිස්තික කිරිගරුඬ ප්‍රතිමාවකි. මෙය ක්‍රි.පූ. 1වන සියවසේ බොහෝවිට ඇතැන්ස් හී නිර්මාණය වූ කිරිගරුඬ අනුපිටපතකි. එය ප්‍රැක්සිටිලියානු නිඩස් හි ඇෆ්‍රොඩයිටී ප්‍රතිමාවේ ශෛලිය අනුව යමුන් නිමවූ මුල් ග්‍රීක ලෝකඩ ප්‍රතිමාවක අනුරුවක් වන්නට ඇත.[1][2] මෙය වර්තමානයේ ඉතාලියේ ෆ්ලෝරන්ස් හී උෆිසි කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

සටහන්

[සංස්කරණය]
  1. ^ Mansuelli
  2. ^ This general theme is the subject of Francis Haskell and Nicholas Penny, Taste and the Antique: The Lure of Classical Sculpture 1500–1900 (Yale University Press) 1981.

බාහිර සබැඳි

[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වීනස්_ඩි_මෙඩිචි&oldid=700714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි