වීනස් ඩි මෙඩිචි
වීනස් ඩි මෙඩිචි | |
---|---|
![]() | |
වර්ෂය | ක්‍රි.පූ. 1වන සියවස පමණ |
වර්ගය | කිරිගරුඬ |
පිහිටීම | උෆිසි ගැලරිය, ෆ්ලෝරන්ස්, ඉතාලිය |
වීනස් ඩි මෙඩිචි හෙවත් මෙඩිචි වීනස් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රේමයට අධිපති ග්‍රීක දෙවඟන වන ඇෆ්‍රොඩයිටි නිරූපිත 1.53 m (5 ft 0 in) උසැති හෙලනිස්තික කිරිගරුඬ ප්‍රතිමාවකි. මෙය ක්‍රි.පූ. 1වන සියවසේ බොහෝවිට ඇතැන්ස් හී නිර්මාණය වූ කිරිගරුඬ අනුපිටපතකි. එය ප්‍රැක්සිටිලියානු නිඩස් හි ඇෆ්‍රොඩයිටී ප්‍රතිමාවේ ශෛලිය අනුව යමුන් නිමවූ මුල් ග්‍රීක ලෝකඩ ප්‍රතිමාවක අනුරුවක් වන්නට ඇත.[1][2] මෙය වර්තමානයේ ඉතාලියේ ෆ්ලෝරන්ස් හී උෆිසි කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
සටහන්[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
මෙඩිචි වීනස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"Italy" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.
ප්‍රවර්ග:
- 2016 සැප්තැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- Italy පිළිබඳව භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි
- ක්‍රි.පූ. 1වන සියවසේ රෝම ප්‍රතිමා
- ඉතාලියේ පුරාවිද්‍යා සොයාගැනීම්
- කැපිටෝලයින් වීනස් ප්‍රතිමා
- උෆිසි හි සම්භාව්‍ය ප්‍රතිමා
- ග්‍රීක ප්රතිමාවල රෝම පිටපත්
- මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයෙර් ප්‍රතිමා
- වීනස් ප්‍රතිමා