Jump to content

වීදාගම මෛත්‍රී හිමි

විකිපීඩියා වෙතින්
වීදාගම මෛත්‍රී හිමි

වීදාගම මෛත්‍රී හිමි, ක්‍රි. ව.1415 - 1467 ත් අතර කෝට්ටේ රාජධානියෙහි විසූ ශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙකි. රාහුල හිමියන්ගේ සමකාලීනයෙකු ලෙස සැළකෙන වීදාගම මෛත්‍රී හිමියන් විසින් ලෝවැඩ සඟරාව, හංස සංදේශය, කවි ලකුණ, බුදු ගුණ අලංකාරය යන ග්‍රන්ථ රචනා කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=වීදාගම_මෛත්‍රී_හිමි&oldid=734618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි