විස්තෘත ගොවිපොල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භූ ගෝලීය සාධක[සංස්කරණය]

විශාල ගොවිපලවල දක්නට ලැබෙන්නේ බොහෝ මහාද්වීපවල මධ්‍ය නිරක්ෂ ප්‍රදේශවලයි. මෙම වගා ක්‍රමයේ ස්වභාවය නම් එයට අවශ්‍යවන්නේ සුළු වර්ෂාපතනයක් වීමය. අවශ්‍යතාවය මත වගාවන් සහ එඬේර ක්‍රියාකාරකම් අනුව මූලික බෙදීම් කෙරුණ ද වර්ෂාපතනය, වැවිලිවල ස්වභාවය සහ ප්‍රදේශයේ කෘෂි ක්‍රියාකාරකම් සහ වෙනත් කාරණා මත තව දුරටත් උප බෙදීම් කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=විස්තෘත_ගොවිපොල&oldid=374692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි