විස්තෘත ගොවිපොල
Appearance
භූ ගෝලීය සාධක
[සංස්කරණය]විශාල ගොවිපලවල දක්නට ලැබෙන්නේ බොහෝ මහාද්වීපවල මධ්‍ය නිරක්ෂ ප්‍රදේශවලයි. මෙම වගා ක්‍රමයේ ස්වභාවය නම් එයට අවශ්‍යවන්නේ සුළු වර්ෂාපතනයක් වීමය. අවශ්‍යතාවය මත වගාවන් සහ එඬේර ක්‍රියාකාරකම් අනුව මූලික බෙදීම් කෙරුණ ද වර්ෂාපතනය, වැවිලිවල ස්වභාවය සහ ප්‍රදේශයේ කෘෂි ක්‍රියාකාරකම් සහ වෙනත් කාරණා මත තව දුරටත් උප බෙදීම් කළ හැක.