"කාටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'කටාර් කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
4 පේළිය: 4 පේළිය:

1980 ගණන්වල පසුභාගයෙහි ද 1990 ගණන්වල මුල් කාලසීමාවන් හිදි ද, 1972 පටන් මෙරට පාලනය කල රාජ්‍ය නායකයා (එමීර් ) විසින්ඛණ්ජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoning off) හේතු කොට ගෙන කටාර් ආර්ථිකය ප්‍රපාතයට වැටිනි. ඔහුගේ පුත් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොර වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පියා නෙරපා හැරිනි. බහ්රෙන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරාවට පැවති ‍දේශසීමා ආරවුල කටාර් රාජ්‍යය විසින් 2001 වසරේ දී විසදා ගැනීමට සමත් වුයේය.

== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

13:54, 23 මැයි 2010 තෙක් සංශෝධනය

කටාර් කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද හඳුන්වනු ලබන්නා වූ මැදපෙරදිග පිහිටි ආරාබියානු එමීර් රාජ්‍යය (Zmirate) ඉතා විශාල අරාබි අර්ධද්විපය තුළ ඊසාන දිග වෙරළ තීරයෙහි වූ කුඩා කටාර් අර්ධද්වීපයෙහි පිහිටා ඇති රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්,පර්සියන් මුහුදු බොක්කෙන් මෙරටෙමි සිව් භාගයම වටවන්නට ඉඩ තිබිනි. ආසන්නයෙහි පිහිටි බහ්රෙන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් කරන්නේ පර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධිය විසිනි.

කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් ජාතියකි. ලොවෙහි විශාලත්වයෙන් තෙවන තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහලම ‍එක් පුද්ගල ආදායම වාර්තා වන්නේ මෙරටිනි. පිරිපූර්ණ රාජාණුඩුවක් වන කටාර් වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි එතැන් පටන් දිළිදු බ්‍රිතාන්‍ය යටත් රාජ්‍ය තත්ත්වයේ සිට ඛණිජ  තෙල් සහ ස්වාභාවික ගෑස් කේෂ්ත්‍රයෙහි ලා කැපී පෙනුනු ආදායම් තතත්්වයක් සපිරි, ස්වාධින රාජ්‍යක් ලෙස පරිවර්තනය වූ බැව් ප්‍රධාන වශයෙන් විද්‍යාමාන විය.

1980 ගණන්වල පසුභාගයෙහි ද 1990 ගණන්වල මුල් කාලසීමාවන් හිදි ද, 1972 පටන් මෙරට පාලනය කල රාජ්‍ය නායකයා (එමීර් ) විසින්ඛණ්ජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoning off) හේතු කොට ගෙන කටාර් ආර්ථිකය ප්‍රපාතයට වැටිනි. ඔහුගේ පුත් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොර වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පියා නෙරපා හැරිනි. බහ්රෙන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරාවට පැවති ‍දේශසීමා ආරවුල කටාර් රාජ්‍යය විසින් 2001 වසරේ දී විසදා ගැනීමට සමත් වුයේය.

"https://si.wikipedia.org/w/index.php?title=කාටාර්&oldid=95850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි