"කුලය - සිංහල සම්ප්‍රදායික" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ගොවිගම කුලයට පසුව සිංහල ජනගහනයෙන් දෙවන විශාලතම ජනතාව වන දේව ගෝත්‍රිකයන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටිති. පන්ඩුකාභය රජ සමයේ යක්ෂ, නාග, දේව, රාක්ෂ ගෝත්‍ර හා විජය ඇතුලු පිරිස එක්ව සිංහල ජාතිය ලෙස එක්සත් වීමෙන් පසු දුටුගැමුණු රජරජතුමාගේ සෙන්පතිවරු සේ බොහෝ දේව ගෝත්‍රික නායකයන් කටයුතු කලහ. අනුරාධපුර යුගයේ මෙරට පාලනය කල ලම්බ්භකර්ණ වංශිකයන්ද දේව ගෝත්‍රිකයන් බව ඉතිහාසයේ සදහන් වේ.
වීරසුන්දර බණ්ඩාර නම් ගොවිගම පියෙක් හා කොස්බොක්කේ විමලු නම් බත්ගම මවකගෙන් උපන් යටිනුවර පේරාදෙණිය ඒදෙඩුවාවේ කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය 1 නමින් උඩරට රජවීමෙන් හා ඔඔහුගේ පසු පරම්පරාව
ඊනියා සූර්ය වංශ විවාහ සොයා කේරළ ද්‍රවිඩයන් සමග විවාහ බැදී පසු කාලිංග මාඝ යුගයේ ආරම්භ වූ ගොවිගම වෙල්ලාල මූලික හින්දු කුල ක්‍රමය මනාව මෙරට ස්ථාපනය විය. මෙනිසා කන්ද උඩරට මූලිකව කදු පලාත් වාසභුමි කරගත් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර උඩරට රජුන්ට දැකුම් සතුටු පඩුරු ලෙස ඉඩම් ලබා ඉඩම් හිමියන් වූ රදල පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ටමහනුවර යුගයේ ඔවුන්ට අයත් කාර්යයන් විය. (මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)
 
===බත්ගම කුලය===

සංස්කරණ

2

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/453422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව