"ප්‍රේරක" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
Cahnged Pciture
සුළු (ප්‍රේරකවල යෙදීම් Tmp යන්න ප්‍රේරකවල යෙදීම් වෙත ගෙන යන ලදි: mrg)
(Cahnged Pciture)
[[ගොනුව:ChokeCommon electronicmode componentchoke Epcos2A 2x47mHwith 600mA20mH common modeinductance.jpg|වම|thumb|left|47mH20mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.]]
 
 
ප්‍රතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස‍ ප්‍රේරක භාවිතා කරයි. ධාරිත්‍රක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්‍රේරක විශේෂ සංඛ්‍යා සංඛ්‍යාතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්‍රතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්‍රක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්‍රේරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්‍රැජන ආකාරයේ කුඩා ප්‍රේරකද භාවිතයේ පවතී.

සංස්කරණ

1

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/388153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව