"සංයුක්ත ද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සුළු
Bot: Migrating 43 interwiki links, now provided by Wikidata on d:q181790 (translate me)
සුළු (r2.7.2) (රොබෝ එකතු කරමින්: et:Komposiitmaterjal)
සුළු (Bot: Migrating 43 interwiki links, now provided by Wikidata on d:q181790 (translate me))
 
මේවා විවිධ ආකාරයෙන් වෙනස් වූ වර්ගයන් කිහිපයකට පුළුල්ව බෙදා දැක්විය හැක. වඩාත් බහුල ඒවා ලෙස පොලියෙස්ටර්, විනිල් එස්ටර, ඉපොක්සි, ෆීනෝලික, පොලිමයිඩ, පොලිඒමයිඩ, පොලිප්‍රොපිලින්, පීක් (PEEK) /පොලිඊතර් ඊතර් කීටෝන හැඳින්විය හැක. වඩා දැඩි කරන ද්‍රව්‍ය බොහෝවිට කෙඳි වර්ග වුවද, ඒවා බහුලව භාවිතා වන කුඩු කරන ලද ඛනිජ වර්ග ද විය හැක. පහත විස්තර කර ඇත්තේ අවසාන නිෂ්පාදනයෙහි රෙසින අන්තර්ගතය අඩු කිරීමට හෝ කෙඳි අන්තර්ගතය වැඩි කිරීමට, වැඩිදියුණු කර ඇති විවිධ ක්‍රමය. රූල් ඔෆ් තම්බ් හෑන්ඩ් ලේ අප් (Rule of thumb hand lay up) යනුවෙන් හැඳින්වෙන ක්‍රමයකට අනුව 60% ක කෙඳි අන්තර්ගතයක් අවසාන නිෂ්පාදනයේ ලබා ගත හැකි අතර, වැකියුම් ඉන්ෆියුෂන් (Vacum infusion) මඟින් 40% ක රෙසින හා 60% ක කෙඳි අන්තර්ගත නිෂ්පාදනයක් ලබා ගත හැක. නිෂ්පාදනයෙහි ඇති ශක්තිමත් බව, මෙම අනුපාතය මත විශාල ලෙස රඳා පවතී. එබැවින් කෙඳි අන්තර්ගතය ඉහළ වීම, වඩා ශක්තිමත් නිෂ්පාදනයක් ලබා ගැනීමට වැදගත් වේ.
 
[[ar:مادة مركبة]]
[[bg:Композитни материали]]
[[ca:Compòsit]]
[[cs:Kompozitní materiál]]
[[cy:Defnydd cyfansawdd]]
[[da:Komposit]]
[[de:Verbundwerkstoff]]
[[en:Composite material]]
[[eo:Kompozita materialo]]
[[es:Material compuesto]]
[[et:Komposiitmaterjal]]
[[fa:کامپوزیت]]
[[fi:Komposiitti]]
[[fr:Matériau composite]]
[[he:חומר מרוכב]]
[[hi:कम्पोजिट पदार्थ]]
[[ht:Konpozit]]
[[hu:Kompozit anyagok]]
[[id:Material komposit]]
[[it:Materiale composito]]
[[ja:複合材料]]
[[ka:კომპოზიტური მასალა]]
[[ko:복합 재료]]
[[lv:Kompozītmateriāli]]
[[mk:Композитен материјал]]
[[ms:Bahan komposit]]
[[nl:Composiet (materiaal)]]
[[no:Komposittmateriale]]
[[pl:Materiał kompozytowy]]
[[pt:Compósito]]
[[ro:Material compozit]]
[[ru:Композиционный материал]]
[[simple:Composite material]]
[[sl:Kompozit]]
[[sv:Komposit]]
[[ta:கலப்புருப் பொருள்]]
[[te:మిశ్రమ పదార్థం]]
[[th:วัสดุผสม]]
[[tr:Kompozit malzemeler]]
[[ug:بىرىكمە ماتېرىيال]]
[[uk:Композити]]
[[vi:Vật liệu composite]]
[[zh:复合材料]]

සංස්කරණ

3,248

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/250198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව