"මූලික ආරෝපණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: hy:Տարրական էլեկտրական լիցք
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: nn:Elementærladning
36 පේළිය: 36 පේළිය:
[[lt:Elementarusis krūvis]]
[[lt:Elementarusis krūvis]]
[[nl:Elementaire lading]]
[[nl:Elementaire lading]]
[[nn:Elementærladning]]
[[no:Elementærladning]]
[[no:Elementærladning]]
[[pl:Ładunek elektryczny elementarny]]
[[pl:Ładunek elektryczny elementarny]]

18:46, 21 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

තනි ප්‍රෝටෝනයක පවතින විද්‍යුත් ආරෝපණය, නැත හොත් තනි ඉලෙක්ට්‍රෝනයක පවතින විද්‍යුත් ආරෝපණයේ නිරපේක්ෂ අගය මූලික ආරෝපණය ලෙස හැඳින්වේ. මෙය මූලික භෞතීය නියතයකි. ඉලෙක්ට්‍රෝනයේ විද්‍යුත් ආරෝපණය සමඟ වරදවා වටහා ගැනීම වැලැක්වීමට මූලික ධන ආරෝපණය යනුවෙන් ද මෙය හඳුන්වනු ලැබේ. මෙම අගය ආසන්න වශයෙන් 1,602,176,565(35)×10−19 C වේ.[1]

මූලාශ්‍ර

  1. "CODATA value: elementary charge". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.
"https://si.wikipedia.org/w/index.php?title=මූලික_ආරෝපණය&oldid=246308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි