"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය: 10 පේළිය:
<br />
<br />
කුඩා කළ සිටම රෝව්ලින්ග් මනකල්පිත කථාකරණයෙහි නියළුනු අතර ඇය මෙම කතාවන් තම සොයුරියට පැවසීමට පුරුදුව සිටියාය. එවැනි එක්තරා කතාවක තම සොයුරිය සා ළෙනක් තුළට වැටී ඒ තුල වූ සා පවුලක් ඇයට ස්ට්‍රෝව්බෙරි කැවූ කථා පුවතක් ඇය ආවර්ජනය කරයි. ඇය තම ප්‍රථම කතාව ලියූවේ වයස අවු. 5 හෝ 6 දීය. ඇයට වයස අවු 9 දී ඔවුහූ වේල්ස් හි චෙප්ස්ටෝව් නගරයේ ග්ලොසෙස්ටර්ශයර් ගම්මානයට පැමිණියහ. ඇයගේ නැන්දනිය තමාට ජෙසිකා මිට්ෆෝර්ඩ් ගේ චරිතාපදානය තෑගි කිරීමෙන් තම කියවීමේ ආශාව අවදි කළ බව රෝව්ලින්ග් පවසයි. ඉන් පසු මිට්ෆොර්ඩ් ඇයගේ වීර වරිය වූ අතර ඇය පසුව මිට්ෆෝර්ඩ් ගේ සියලුම කෘතීන් කියවූවාය.<br />

රෝව්ලින්ග් තම ද්විතීයික අධ්‍යාපනය ව්යේඩීන් විදුහලෙන් ලැබීය. ඇයගේ මවද එහි විද්‍යා අන්ශයේ කාර්මික සේවිකාවක ලෙසින් සේවය කළාය. රෝව්ලින්ග් වරෙක පවසා ඇති පරිඩි තම කෘතියෙහි එන හර්මායිනී ( පොතෙහිම ගිලුනු සියල්ල දත් ) චරිතය තම කුඩා කල පදනම් කර ගත්තකි, සීන් හැරිස් රෝව්ලින්ගේ පසැලේ අඹ යහළුවෙකු වූ අතර ඔහු අනුසාරයෙන් රොන් චරිතය ගොඩනැන්ග්වී ඇත. පෙනුමෙන්ද ඔහු සීන් හ බොහෝ සෙයින් සමානය. සීන් සතුව ෆොර්ඩ් ඇන්ග්ලියා රථයක් තිබූ අතර කතාවෙහි එන පියාඹන රථයට මෙය මූලික වන්නට ඇත.
රෝව්ලින්ග් තම ද්විතීයික අධ්‍යාපනය ව්යේඩීන් විදුහලෙන් ලැබීය. ඇයගේ මවද එහි විද්‍යා අන්ශයේ කාර්මික සේවිකාවක ලෙසින් සේවය කළාය. රෝව්ලින්ග් වරෙක පවසා ඇති පරිඩි තම කෘතියෙහි එන හර්මායිනී ( පොතෙහිම ගිලුනු සියල්ල දත් ) චරිතය තම කුඩා කල පදනම් කර ගත්තකි, සීන් හැරිස් රෝව්ලින්ගේ පසැලේ අඹ යහළුවෙකු වූ අතර ඔහු අනුසාරයෙන් රොන් චරිතය ගොඩනැන්ග්වී ඇත. පෙනුමෙන්ද ඔහු සීන් හ බොහෝ සෙයින් සමානය. සීන් සතුව ෆොර්ඩ් ඇන්ග්ලියා රථයක් තිබූ අතර කතාවෙහි එන පියාඹන රථයට මෙය මූලික වන්නට ඇත. රෝව්ලින්ගේ ප්‍රියතම සන්ගීත කණ්ඩායම වූයේ The Smiths සන්ගීත කණ්ඩායමයි. රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, ඔවුන් සමග ආශ්‍රය කිරීම ඉතාම උද්යෝගීමත් අත්දැකීමක් වූ බව රොව්ලින්ග් පවසයි.වසරක් පමණ පැරීසියේ අධ්‍යයන කටයුතු වල නිරත වීමෙන් අණතුරුව ඇය පර්යේශකයෙකු සහ ද්වීභාෂා සහායකවරියක ලෙස ඇම්නෙස්ට්‍රි ඉන්ටර්නැශනල් ආයතනයේ සේවය කිරීම සදහා ලන්ඩන් නගරයට පදින්චියට පැමිණියාය.

04:54, 29 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

ජොඈන් රොව්ලින්ග් නොහොත් ජේ. කේ.රොව්ලින්ග් යනු "හැර්‍රීපෝටර්" කතාන්දර පොත් පෙළෙහි කතෘවරියයි.ඈය උපතින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය.ඈය උපතින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය. ඈයගේ ලෝකප්‍රකට පෝටර් කතා පෙළ පිටපත් මිලියන 400 ඉක්මවා අළෙවි වාර්ථා තෑබීමට සමත් වූ අතර අතිසාර්ථක චිත්‍රපට ගනනාවකටම පාදක කර ගත්තකි.මෙම චිත්‍රපට සදහා රෝව්ලින්ග් තම අනුමැතිය ලබා දීමෙන් පමණක් නොව තමාගේ නිර්මණාත්මක නිෂ්පාදන සහායකත්වයෙන්ද දායක වී ඇත.රෝව්ලින්ග් පවසන පරිදි ඇයට මෙම කතාපෙළෙහි මූලික භීජය 1990 දී මැන්චෙස්ටර් නගරයේ සිට ලන්ඩන් දක්වා වූ දුම් රිය ගමනකදී එළැඹියකි.

රෝව්ලින්ග් ගේ ජීවිතකතාව අතිශය දුක්ඛිත ජීවන තත්වයක සිට ලොව ධනවත්ම පුද්ගලයන් අතරට අවුරුදු පහක් වැනි කෙටි කාලයකදී ළගා වූ අතිශය පෙරැළිකාර කතාන්දරයකි. 2011 මාර්තු මස වන විට ඇයගේ වත්කම ඇමෙ. ඩොලර් බිලියන 11 ක් බවට ගනන් බලා ඇත. 2008 ධනවත් පුද්ගලයන් ලැයිස්තුවට අනුව ඇයගේ ඇස්තමේන්තු ගත ධනය පවුම් මිලියන 560 (ඩොලර් මිලියන 760) කි.මේ අනුව ඇය එක්සත් රාජධානියේ සිටින 12 වෙනි ධනවත්ම කාන්තාවයි.ෆෝර්බ්ස් සගරාවට අනුව ඇය 48 වැනි වඩාත්ම ප්‍රභල තරුව ලෙස නම් කළ අතර ටයිම්ස් සගරාව ඇයගේ සාමජීය සහ දේශපලනික දායකත්වය මත ඇයව 2007 දී වසරේ චරිතය ලෙසින් නාම යොජනා කළේය. 2010 ඔක්තෝම්බර් මස වන විට සගරා කතෲවරුන් විසින් ඇය ව බ්‍රිතාන්‍යයේ වඩාත්ම ජනාදරයට පත් කාන්තාව ලෙසද හදුනා ගැනුනි. ඇයගේ සමාජ සත්කාරයන් හා නොමසුරු පරිත්‍යාගයන් මත ඇයව සමාජ සේවිකාවක් ලෙසින්ද ප්‍රකට වූවාය.

නාමය

ඇය ජේ. කේ. රෝව්ලින්ග් නමින් ප්‍රේක්ශකයන් අතර ප්‍රකට වුවද තම ප්‍රත්ථම හැරී පෝටර් කෘතිය පළ වන විට ඇය ජොඈන් රෝව්ලින්ග් වූවාය. තම ප්‍රේක්ශක තරුණ පරපුරට වඩාත් හොදින් සමීප වීම සඩහා තම සන්ස්කාරකයන්ගේ මගපෙන්වීම මත ඇය ජේ. කේ. රෝව්ලින්ග් ලෙසින් තම නාමය වෙනස් කර ගත්තාය. ඇය ජෝ ලෙසින් තමන්ව හදුනා ගන්නා අතර තමාගේ කුඩා කළ මිතුරන් තමා සමග අමනාප වූ විට ජොඈන් ලෙසින් තමාඅව අමතන බව විටෙක පවසා ඇත. තම විවාහයෙන් පසු යම් අවස්ථා වල ඇය ජොඈන් මුරේයි ලසඩ තම නාමය භවිතා කර ඇත.

පසුබිම

පීටර් ජේම්ස් රෝව්ලින්ග් සහ ඈන් රෝව්ලින්ග් යුවලට දාව 1965 ජුලි 31 වන දා එන්ගලන්තයේ උතුරු බ්‍රිස්ටල් හි යේට් ග්‍රාමයේ රෝව්ලින්ග් උපත ලැබීය. ඇයගේ මව ස්කොට්ලන්ත සහ ප්‍රන්ශ මිශ්‍ර සම්භවයක් ඇත්තියක් වන අතර ඇය ගේ මාතෲ පාර්ශවීය සීයා, ඩගල්ඩ් කෑම්ප්බෙල් ලම්ලාශ් හි උපත ලබූවකු වන අතර පීතෲ පාර්ශවයේ සීයා ලුයිස් වොලන්ට් ප්‍රතම ලෝක යුද සමයේ කෝසෙලස්-ලේ-කොම්ට් ග්‍රාමය බේරා ගැනීම වෙනුවෙන් සම්මන ලැබූවෙකි. රෝලින්ග් ගේ සොයුරිය උපත ලබන විට ඇයට මාස 23 කි. ඉන්පසු රෝලින්ග්ට වයස අවු. 4ක් පමණ වන විට ඔවුහූ වින්ටර්බෝර්න් ගම්මානයට පදින්චියට ගියහ.ඇය තම ප්‍රාතමික අධ්‍යාපනය ලැබූවේ සා. මිචෙල් ප්‍රාථමික පාසලෙනි. ඇයගේ කෘතියෙහි එන ඇල්බස් ඩම්බල්ඩෝර් චරිතය එහිදී තම ප්‍රධානාචාර්‍යවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩන් ගෙන් හඩගැන්වුනු බව රෝලින්ග් පවසයි.

කුඩා කළ සිටම රෝව්ලින්ග් මනකල්පිත කථාකරණයෙහි නියළුනු අතර ඇය මෙම කතාවන් තම සොයුරියට පැවසීමට පුරුදුව සිටියාය. එවැනි එක්තරා කතාවක තම සොයුරිය සා ළෙනක් තුළට වැටී ඒ තුල වූ සා පවුලක් ඇයට ස්ට්‍රෝව්බෙරි කැවූ කථා පුවතක් ඇය ආවර්ජනය කරයි. ඇය තම ප්‍රථම කතාව ලියූවේ වයස අවු. 5 හෝ 6 දීය. ඇයට වයස අවු 9 දී ඔවුහූ වේල්ස් හි චෙප්ස්ටෝව් නගරයේ ග්ලොසෙස්ටර්ශයර් ගම්මානයට පැමිණියහ. ඇයගේ නැන්දනිය තමාට ජෙසිකා මිට්ෆෝර්ඩ් ගේ චරිතාපදානය තෑගි කිරීමෙන් තම කියවීමේ ආශාව අවදි කළ බව රෝව්ලින්ග් පවසයි. ඉන් පසු මිට්ෆොර්ඩ් ඇයගේ වීර වරිය වූ අතර ඇය පසුව මිට්ෆෝර්ඩ් ගේ සියලුම කෘතීන් කියවූවාය.
රෝව්ලින්ග් තම ද්විතීයික අධ්‍යාපනය ව්යේඩීන් විදුහලෙන් ලැබීය. ඇයගේ මවද එහි විද්‍යා අන්ශයේ කාර්මික සේවිකාවක ලෙසින් සේවය කළාය. රෝව්ලින්ග් වරෙක පවසා ඇති පරිඩි තම කෘතියෙහි එන හර්මායිනී ( පොතෙහිම ගිලුනු සියල්ල දත් ) චරිතය තම කුඩා කල පදනම් කර ගත්තකි, සීන් හැරිස් රෝව්ලින්ගේ පසැලේ අඹ යහළුවෙකු වූ අතර ඔහු අනුසාරයෙන් රොන් චරිතය ගොඩනැන්ග්වී ඇත. පෙනුමෙන්ද ඔහු සීන් හ බොහෝ සෙයින් සමානය. සීන් සතුව ෆොර්ඩ් ඇන්ග්ලියා රථයක් තිබූ අතර කතාවෙහි එන පියාඹන රථයට මෙය මූලික වන්නට ඇත. රෝව්ලින්ගේ ප්‍රියතම සන්ගීත කණ්ඩායම වූයේ The Smiths සන්ගීත කණ්ඩායමයි. රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, රෝව්ලින්ග් තම බී.එ. උපාධිය සදහා අධ්‍යයන කටයුතු වල නිරත වන කාලයේ තමා හා සමාන රැඩිකල් අදහස් සහිත මිතුරන් රැසක් හමු වේ යැයි බලාපොරොත්තු වුවද, ඔවුන් සමග ආශ්‍රය කිරීම ඉතාම උද්යෝගීමත් අත්දැකීමක් වූ බව රොව්ලින්ග් පවසයි.වසරක් පමණ පැරීසියේ අධ්‍යයන කටයුතු වල නිරත වීමෙන් අණතුරුව ඇය පර්යේශකයෙකු සහ ද්වීභාෂා සහායකවරියක ලෙස ඇම්නෙස්ට්‍රි ඉන්ටර්නැශනල් ආයතනයේ සේවය කිරීම සදහා ලන්ඩන් නගරයට පදින්චියට පැමිණියාය.

"https://si.wikipedia.org/w/index.php?title=ජේ._කේ._රෝලිං&oldid=185511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි