විශ්වයේ තාපමය අභාවය

විකිපීඩියා වෙතින්

විශ්වයේ තාපමය අභාවය යනු විශ්වයෙහි අත්‍යන්ත ඉරණම ලෙසින් යෝජනා කර ඇත්තක් වන අතර, එය ප්‍රකාර තාපගතික යෝජ්‍ය ශක්තිය නොමැති තත්වයකට විශ්වය හායනය වන අතර, එබැවින් ශක්තිය පරිභෝජනය කරන කිසිම ක්‍රියාවලියක් (පරිගණනය සහ ජීවය ඇතුළුව) තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවන් එයට නෙපවතියි. තාපමය අභාවය යන්නෙන් කිසිම නිරපේක්ෂ උෂ්ණත්වයක් අදහස් නොවේ; එහිදී සිදුවන්නේ උෂ්ණත්ව අන්තරයක් හෝ වෙනයම් ක්‍රියාවලියක් හෝ කාර්යය සිදු කිරීමට උපයෝජනය කල නොහැකි වීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=විශ්වයේ_තාපමය_අභාවය&oldid=239721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි