විලියම් හෙන්රි හැරිසන්

විකිපීඩියා වෙතින්
එක්සත් ජනපදයෙහි 9වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
මාර්තු 4, 1841 – අප්‍රේල් 4, 1841
උප ජනාධිපතිවරයාජෝන් ටයිලර්

විලියම් හෙන්රි හැරිසන් (පෙබරවාරි 9, 1773 – අප්‍රේල් 4, 1841) යනු ඇමරිකානු හමුදා නිලධාරියෙක් වන අතර, 1841 වසරෙහිදී එක්සත් ජනපදයෙහි නවවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.