විලියම් එස්. ඩෙරික්

විකිපීඩියා වෙතින්

විලියම් ෂාර්ප්ල්ස් ඩෙරික් (ජූලි 31, 1802 – මැයි 15, 1852) යනු පෙන්සිල්වේනියා වෙතින් බිහිවූ ඇමරිකානු දේශපාලනඥයෙක් විය. [1] 1840ගණන් වල සිට 1850ගණන් දක්වා ප‍්‍රභින්න වාර සතරකදී ඔහු එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන ලිපිකරු තනතුර හෙබවීය. 1843 වසරෙහිදී (ජූනි 21 සිට ජූනි 23) දින තුනක් අතරවාරයෙහි ඔහු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ධූරය හෙබවීය. [2]

දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
ඩැනියෙල් ෆ්ලෙචර් වෙබ්ස්ටර්
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන ලිපිකරු
අප්‍රේල් 24, 1843 – අප්‍රේල් 9, 1844
අනුප්‍රාප්තිකයා 
රිචඩ් කේ. ක්‍රොලි
පූර්වප්‍රාප්තිකයා
රිචඩ් කේ. ක්‍රොලි
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන ලිපිකරු
මාර්තු 11, 1845 – අගෝස්තු 27, 1845
අනුප්‍රාප්තික
නිකොලස් ට්‍රිස්ට්
පූර්වප්‍රාප්තිකයා
නිකොලස් ට්‍රිස්ට්
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන ලිපිකරු
අප්‍රේල් 15, 1847 – ජනවාරි 25, 1848
අනුප්‍රාප්තික
ජෝන් ඇප්ල්ටන්
පූර්වප්‍රාප්තිකයා
ජෝන් ඇප්ල්ටන්
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන ලිපිකරු
අප්‍රේල් 25, 1848 – මැයි 15, 1852
අනුප්‍රාප්තිකයා 
විලියම් හන්ටර්

ආශ්‍රිත[සංස්කරණය]

  1. හෝල්ඩිං, රැෆා (2010). වට් ඩූ යූ නෝ අබවුට් දි යුනයිටඩ් ස්ටේට්ස්?. රැෆා හෝල්ඩිං. ISBN 9781449015053.
  2. ප්ලිෂ්කි, එල්මර්. යූ.එස්. ඩිපාට්මන්ට් ඔෆ් ස්ටේට්: අ රෙෆරන්ස් හිස්ට්‍රි. වෙස්ට්පෝර්ට්, සීටී: ග්‍රීන්වුඩ්, 1999.
"https://si.wikipedia.org/w/index.php?title=විලියම්_එස්._ඩෙරික්&oldid=599856" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි