Jump to content

විරාජ් වික්‍රමනායක

විකිපීඩියා වෙතින්
විරාජ් වික්‍රමනායක
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
පුද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියව්‍යාපාරික

ගරු විරාජ් වික්‍රමනායක (තවද විරාජ් චතුරංග ඩයස් වික්‍රමනායක) (ඉංග්‍රීසි: Viraj Wickramanayeke also Viraj Chathuranga Dias Wickramanayeke ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවහි නාගරික මන්ත්‍රී වරයෙකි. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අංක 17, නුගේගොඩ, නැගෙනහිර නියෝජනය කරයි.

ජීවන සටහන්

[සංස්කරණය]

ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වනවා. මීට අමතරව ඔහු ටෙලිනාට්‍ය නළුවෙකුද වෙයි.[1]

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ උතුරු කොළඹ ශාඛාවේ සභාපති [2]

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක අනතුරට ලක්වේ, https://lanka24x7.com/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A-%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%80/, ප්‍රතිෂ්ඨාපනය 2021-07-08 
  2. ^ උතුරු කොළඹ සැහැල්ලු පන්දු ක්‍රිකට් මුල් පුටුව විරාජ් වික්‍රමනායකට, http://www.dinamina.lk/2021/05/01/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F/121020/%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B7%83%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7, ප්‍රතිෂ්ඨාපනය 2021-07-08 
"https://si.wikipedia.org/w/index.php?title=විරාජ්_වික්‍රමනායක&oldid=729156" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි