විදාතා සම්පත් මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්

විදාතා සම්පත් මධ්‍යස්ථානය යනු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවලට අනුයුක්තව පිහිටුවා ඇති ගමට තාක්ෂණය රැගෙන යාම සඳහා වන සම්පත් මධ්‍යස්ථානයයි. රාජාංගනය විදාතා සම්පත් මධ්‍යස්ථානය මේ යටතේ පිහිටුවන ලද 05 වන මධ්‍යස්ථානයයි.

මේ වන විට මෙම මධ්‍යස්ථානය මගින් විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ.

1.      ස්වයංරැකියාකරුවන් සඳහා තාක්ෂණය ලබා දීම.

2.      විදාතා ව්‍යවසායක සංසදය ක්‍රියාත්මක කිරීම.

3.      විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා වන පාසල් මට්ටමේ වැඩසටහන්.

4.      ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩටහන්. ඉන් කිහිපයකි.

විදාතා සම්පත් මධ්‍යස්ථානය,

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,

රාජාංගනය.

+94253851875, +94704720962

=== rajanganayavidatha14@gmail.com === 

Vidatha resource center,

Divisional secretariat office,

Rajanganaya.

+94252257156, +94714394219

rajanganayavidatha14@gmail.com