Jump to content

විජය රාජසිංහ රජ

විකිපීඩියා වෙතින්

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු රාජ උරුමකරුවෙකු නොතබාම මිය ගියේය.එමනිසා දකුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව බිසවගේ සහෝදරයා වු ශ්‍රී විජය රාජසිංහ රජු රජ විය.

"https://si.wikipedia.org/w/index.php?title=විජය_රාජසිංහ_රජ&oldid=470106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි