විඡිත මැද්දෙගොඩ
Appearance
| විඡිත මැද්දෙගොඩ | |
|---|---|
රියර් අද්මිරාල් විඡිත මැද්දෙගොඩ | |
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා නාවික හමුදාව |
| නිලය | රියර් අද්මිරාල් |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
රියර් අද්මිරාල් විඡිත මැද්දෙගොඩ (ඉංග්‍රීසි: Vijitha Meddegoda) USP යනු ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ලොඡිස්ටික්ස්, නාවික හමුදාපතිගේ නාවික ලේකම්.
රියර් ඇඩ්මිරල් විඡිත මැද්දෙගොඩ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.