විකිරණ

විකිපීඩියා වෙතින්

වායූන් අයණීකරණය කිරීමේ හැකියාවෙන් හා ද්රව්ය තුලින් විනිවිද යාමේ හැකියාවක් සහිත කිරණ විකිරණ ලෙස හඳුන්වයි.

මේවා ශරීරයට අහිතකර මෙන්ම හිතකර විකිරණ වර්ගද ඇත.

ඇල්ෆා,බීටා,ගැමා යනු විකිරණ සඳහා උදාහරණ කිහිපයකි.මේවා ඉහත පරිදි පිළිවෙලින් ,ගමන් කරන දුර හෙවත් දෘව්යය විනිවිද යාමේ හැකියාව වැඩි වන අතර අයණීකරණය වීමේ හැකියාව පිළිවෙලින් අඩුවේ.

පිළිකා සෛල විනාශ කිරීම,රෝග නිර්ණය කිරීම වැනි වෛද්යය කටයුතු සඳහා විකිරණ ප්රයෝජනයට ගනී.

නවීන පරිගණක, ලැප්ටොප්, නවීණ ජංගම දුරකථනයන්(smart phones/smart watches) වැනි උපකරණයන් තුළින් ශරීරයට අහිතකර විකිරණයන් පිටවිය හැකි බැවින් ප්රවේසම් වීම වඩාත් සුදුසු වේ.

සංස්කරණය - Hansaka Shiran

"https://si.wikipedia.org/w/index.php?title=විකිරණ&oldid=470104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි