විකිපීඩියා සාකච්ඡාව:ලිපි තැනීමේ මායා අඳුන/Website notability
මාතෘකාවක් එක්කරන්නපෙනුම
හව් ටු බිකම් අ බුඩිස්ට් (How To Become A Buddhist)
[සංස්කරණය]හව් ටු බිකම් අ බුඩිස්ට් එසේත් නොමැති නම්, HBB නිදහස් වාණීජමය නොවන පදනමකි. මෙය මගින් ලොව පුරා වෙසෙන බෞද්ධ කතෘවරුන් හට හා බෞද්ධ දර්ශනය ගැන ඉගෙනගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙක් හට පදනම හා එක් වී දැනුම බෙදා ගැනීමට අවස්ථාව සලසා දෙයි. මෙම පදනමේ මූලිකම පරමාර්ථය නම් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමට කුඩා හෝ ප්රමාණයකින් දායකත්වයක් ලබාදීම වේ.