Jump to content

විකිපීඩියා සාකච්ඡාව:ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත in topic නම

මෙම ලිපිය සර්වසම තේරුම ලබාදෙන අයුරින් සිංහල බසට පරිවර්ථනය අවශ්‍යවඇත. ඒසඳහා දායකවන්න. (කරුණු එක්කිරීම, ඉවත්කිරීම හෝ වෙනස්කිරීම නොකලයුතුය.)

මෙය ඉංග්‍රීසි විකියේ ප්‍රතිපත්ති වේ. සිංහල විකියේ ප්‍රතිපත්ති ඒ අයුරින්ම පිළිපැදීම අනිවාර්ය නොවේ. එම නිසා සිංහල විකිපීඩියා ප්‍රජාවට අවැසි පරිදි වෙනස් කර ගත යුතුය. -- බිඟුවා සාකච්ඡාව 17:21, 12 අගෝස්තු 2010 (යූටීසී)Reply

නම

[සංස්කරණය]

නිර්ණායක යනු criteria වෙයි. Guidelines යනු මාර්ගෝපදේශන වෙයි. මේ අනුව නම වෙනස් විය යුතු යැයි සිතමි. --- ශ්වෙත (talk) 13:02, 10 අප්‍රේල් 2012 (යූටීසී)Reply