විකිපීඩියා:Requests for adminship/Sudheera1994

විකිපීඩියා වෙතින්

Sudheera1994[සංස්කරණය]

මෙම අපේක්ෂකයා ගැන ඔබේ අදහස් දක්වන්න ( සංවාද පිටුව) (0/0/0); නිමවීමට නියමිතයි 07:17, 1 මැයි 2024 (UTC) Remove the <!-- and --> around subst: in the template (as well as this comment) once you transclude this request.

නම යෝජනා කිරීම[සංස්කරණය]

Sudheera1994 (talk  contribs) – YOUR DESCRIPTION OF THE USER Sudheera1994 --Sudheera1994 (talk) 16:35, 5 ජනවාරි 2018 (යූටීසී)[reply]

අපේක්ෂකයා වෙත යොමු කෙරෙන සම්මත ප්‍රශ්ණ[සංස්කරණය]

විකිපීඩියාවට පරිපාලකයෙකු ලෙසින් කටයුතු කිරීමට ඇති බලාපොරොත්තුව ගැන ස්තුතියි. කරුණාකර පහත දැක්වෙන ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න:

1. ඔබ විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පරිපාලක කටයුතු මොනවාද?
A: පරිපලකයෙකු ලෙස දැරිය හැකි ඉහලම වගකිම් දැරීමට බලාපොරොත්තු වෙමි. සිංහල විකිපිඩියව සදහා අඩු පරිපාලකයින් ගණනක් ඇති බැවින් වැඩ බෙදාගැනීමට බලපොරොත්තු වෙමි.
2. සිංහල විකිපීඩියාවට ඔබ කල හොඳම දායකත්වය කුමක්ද? ඔබ එසේ සිතන්නේ ඇයි?
A: මා විසින් සිංහල විකිපීඩියාවට නව පිටු 50 කට වැඩියෙන් සාදා ඇත. සංස්කරණ 500 ඉක්මවා ඇත. මා 2013 වසරේ සිට දිගටම ක්‍රියාකරි සාමාජිකයෙක් වෙමි. ආසියානු මාසය ව්‍යාපෘතියට ද සම්බන්ද වී ඇත්තෙමි.
3. ඔබ කිසියම සංස්කරණ ගැටුමකට සම්බන්ධ වී තිබේද? එමගින් ඔබ මානසික ආතතියකට ලක්වී ඇත්ද? අනාගතයේදී මෙවන් අවස්ථාවකදී කටතුයුතු කරන්නේ කෙසේද?
A: නොමැත. දිගටම මා අනෙකුත් සාමාජිකයින් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත්තෙමි.

සාමාන්‍යය විස්තර සටහන[සංස්කරණය]


මෙම සංවාදය ප්‍රයෝජනවත් හා ආචාර සම්පන්නව තබන්න. ඔබට මෙම පරිශීලකයා නුහුරුයි නම් ඔවුන්ගේ දායකත්වය බලා සංවාදයට එක් වන්න.

සාකච්ඡාව[සංස්කරණය]

සහාය දෙනවා[සංස්කරණය]


විරුද්ධ වෙනවා[සංස්කරණය]
මධ්‍යස්ථ[සංස්කරණය]