විකිපීඩියා:විකිබළලා

විකිපීඩියා වෙතින්
විකිබළලා
කාලීන ව්‍යාප්තිය: Early 2011
පිටුවලට කඩා පැනීමට කුරුමානං අල්ලන විකිබළලෙක්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Feliformia
ගණය: Canis
විශේෂය: F. wikipediensus
ද්වීපද නාමය
Felinis Wikipediensus
YiFeiBot, 2014
Range shown in white
පර්යාය නාම(ය)

විකිබළලා, නැත්නම් Felinis Wikipediensus කියන්නේ විකිඋණහපුළුවෙකුට වඩා වැඩි වෙනසක් නැතුව, තමන්ගේ තෘප්තිකර අවශ්‍යතා වෙනුවෙන් සංස්කරණ කටයුතු කරන සංස්කාරකවරයෙක්ට යි. විකිබළල්ලු ගොඩවෙලාවට සංස්කරණයේ යෙදෙන්නේ පරිපාලකත්වය, නිලබලධාරිත්වය වගේ පෞද්ගලික ඉලක්ක තියාගෙන නිසා විකිඋණහපුළුන්ගෙන් ටිකක් වෙනස් වෙනවා. විකිබළල්ලු වියරු වැටිල වගෙයි සංස්කරණයේ යෙදෙන්නේ. ඒ විදිහට පුළුවන් තරම් edit කවුන්ට් එක වැඩි කරගන්නයි, හැමදේකම ඇදකුද හොයන්නයි වගේම DGAF වලට එහෙම්පිටින්ම විරුද්ධ දේවල් කරන්නයි තමයි මෙයාල බලන්නේ. ගොඩක් විකිබළලුන්ට තනියම වැඩකරන එක විනෝදයක් වුනාට සමහර විකිබළල්ලු පුරු පුරු ගාල අසරණ සංස්කාරකයෝ රාශියකට පිහිට වෙනවා. විකිජීවීන් ඔක්කොමල්ල අතරෙන් පුරු පුරු ගාන්න හරි, අහිංසකකමෙයි හුරුබුහුටිකමෙයි මුවාවෙන් පරිශීලකයන්ගේ හිත දිනාගන්න හරි සමත් එකම කට්ටියත් මෙයාල තමයි.

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:විකිබළලා&oldid=351598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි