විකිපීඩියා:විකිපීඩියාවට ලියන්නා

විකිපීඩියා වෙතින්
උදවු:පටුන

විකිපීඩියාවට ලියන්නේ කවුද


ඔබ තමයි ලියන කෙනා! දැනට පවතින ලිපියක් සංස්කරණය කිරීමට හෝ අළුත් ලිපියක් තැනීමට හෝ තරම් ඕනෑම අයෙකුට නිර්භීත විය හැකි අතර ආධුනිකයන් හට කිසිදු විධිමත් පුහුණුවක් අවශ්‍ය නොවේ. The people who create and edit articles in Wikipedia come from countries all around the world and have a wide range of ages and backgrounds. Any contributor to this encyclopedia, unregistered and registered alike, is called a "Wikipedian," or "editor" more formally known.