විකිපීඩියා:වැලිපිල්ල--DUP

විකිපීඩියා වෙතින්

සමනළයා මල් පැණි බොන සතෙකි.උට පියාපත් දෙකක් තියෙනවා. එත් කුරුමිණියා එහෙමනෑ. සමනළයා මෙන්ම කුරුමිණියන් ද අයත් වන්නේ සන්ධි පාදක සත්ත්ව වර්ගයටයි.සමනලයන් සේම කුරුමිණියන්ද අයත් වන්නේ ආත්‍රපොඩා හෙවත් සන්ධිපාදක වංශයටයි.ලොව වැඩිම සත්ව වර්ග ගණනක් සිටින්නේ ආත්‍රපොඩා වංශයටයි.

මෙය සිංහල සංස්කරණය අත්හදා බැලීමකි.

අති විශිශ්ඨයි

අත්හදා බැලීම කෙසේ වෙතත් පොඩි ලමයෙකුගේ රචනාවක් නම් තියෙනවා.

සිංහල විකිපීඩියාවත් තවම පොඩි ළමයෙක් වගේම තමයි. අත් හදා බලා ඔවැනි සන්නයන් අසා පසු බට නොවී රචනා සක්තිය වඩවා ගන්න බව සිකුරුයි. සිංහල විකිපීඩියාවට ජය පතමි!

සැබැවින් ම සිංහල විකිපීඩියාව සිංහල අපට අපේ මව් බස වැඩුමට නැගුමට මෙන්ම අපේ ජාතික උරුමයන් සහ දැනුම් සම්බාරය නොකඩවා පවත්වාගැනීමට සහ නොනැසී රැක ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත

අපි සිංහල වීකිපීඩියවට ස්තූතිවන්ත වෙමු.

විශිෂ්ඨයි කියලා ලියුවට ඒක වැරැදියි. හරියට නම් විශිෂ්ටයි 112.135.211.254 03:42, 12 ජූනි 2010 (යූටීසී)[reply]