විකිපීඩියා:පරිශීලක පිටු

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:පරිශීලක පිටුව වෙතින් යළි-යොමු කරන ලදි)

දාර්ශනික ගැටලු ඇතිවන්නේ සන්දර්භයානුකූල අර්ථය නොගැනීම හේතුවෙනි බුදු දහම ඇසුරින් විමසීම

අන්තර්ජාතික මුල්‍ය වෙළදපොල[සංස්කරණය]

thumb|Forex Market Overview

අන්තර්ජාතික මුල්‍ය වෙළදපොල (Forex, FX, or currency market) යනු මුදල් වෙළදාම සදහා ඇති ගෝලීය පාලනයකට නතු නොවූ ගැනුම්කරු සහ විකුණුම්කරු එකට හමුවන වෙළදපොළකි. දැනට නියමිත මිලගණන් යටතේ ගැණුම් විකුණුම් මගින් එහි මුදල් හුවමාරුව සිදුවෙයි.වෙළදපොළේ විශාලත්වය අනුව එය ලොව විශාලතම වෙළදපොළයි.