Jump to content

විකිපීඩියා:නිබන්ධනය/සංස්කරණ/වැලිපිල්ල

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ගුරුවෘත්තීය සංගම් ඉතිහාසයේ නව පිටුවක් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය

නිදහසින් පසුව ශ්‍රී ලංකා විවිධ වෘත්තීන්වල වෘත්තීය ආරක්ෂාව සහ අභිවෘද්ධිය සදහා වෘත්තීය සමිති පිහිටුවා ගනා අතර රටක තීරණාත්මක බලවේගයක් වන ගුරුවරුන් වෙනුවෙන් ද එවැනි වෘත්තීය සංගම් බිහිවිය. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදා වෙන්කල හැකිය. 1.දේශපාලන පක්ෂ අනුබද්ධ සංගම්. 2.සෘජු ලෙස දේශපාලන පක්ෂ සමග

 සම්බන්ධ නොවූ සංගම්.

3.දේශපාලන පක්ෂ සමඟ කිසිදු

 සම්බන්ධයක් නොමැති සංගම්.

දේශපාලන පක්ෂ ක්‍රමය වර්ධනය වීමත් සමග ඒ ඒ දේශපාලන පක්ෂ විසින් වෘත්තීය සමිති ආරම්භ කල අතර එහි ප්‍රධාන අරමුණ වූයේ බලය ලබාගැනීමේ මෙවලමක් ලෙස වෘත්තීය සංගම් යොදා ගැනීමයි. GTSL ආරම්භය.

ගුරු වෘත්තීය  සංගම් අතරට GTSL නමින්  සන්නාමයක්   එක්කල මෙම සංගමය වර්ෂ 2018 ක් වූ ජූනි මස 15 වන සාමාජිකයන්  20 දෙනෙකුගේ සහභාගිත්වයෙන්  පාදුක්ක ශ්‍රී මහ විහාරයෙන්   සමාරම්භය සනිටුහන් කරන ලදි. ෂෙහාන් දිසානායක  මහතා මෙහි ප්‍රරෝගාමියා ලෙස කටයුතු  කල අතර පූජ්‍ය රුවල්වෙල චන්දවිමල  හිමිපාණෝ අවශ්‍ය සම්පත්  දායකත්වය  සපයන ලද අතර පළමු ව රැස් වීමට පැමිණ ඇත්තේ ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලයේ සේවය කරන  මුදිත දිසානායක මහතා ය. ජයවර්ධනපුර  කලාපයේ  ගුරු  මහත්මීන්  වැඩි දෙනෙක් සහභාගි වූ අතර විශේෂ ඔත්තු

කරුවෙකු ද පැමිණ සිටියේය. ඔහු පැරණි ගුරු සංගම් නායකයෙකි. එහෙත් ආරම්භක දේශනය කැදවුම්කරු ෂෙහාන් දිසානායක මහතා විසින් සිදු කරද්දීම ඔත්තු කරුවා අතුරුදන් විය. පසුව නිලධාරි මංඩලය තෝරා ගැනිණ. එහිදි ප්‍රධාන