විකිපීඩියා:තෝරාගත් ඉගිය/17

විකිපීඩියා වෙතින්
එකම ගිණුම් නාමයෙන් අනෙකුත් විකීමාධ්‍ය ව්‍යාපෘති වෙත ප්‍රවිශ්ට වන්න

සියලුම විකීමාධ්‍ය ව්‍යාපෘති ආසන්න වශයෙන් සම්බන්ධිත වන අතර, නොයෙක් විදි මගින් එක් එක් මෙහෙයුම් සදහා සහය දක්වයි. එහෙත් ඔබ විකිපීඩියාවෙහි පැටලිලි සහිතව සිටී නම්, එකක් හෝ තවත් විකිපීඩියාවෙහි සහෝදර ව්‍යාපෘති තුල සමහර තත්ත්ව යටතේ  දායකවීමේ  අවස්ථාවක් ඔබට ඇත. අනුමත ප්‍රවිශ්ට පැමිණීම් සමග, සිංහල විකියෙහි ගිණුමක්  තැනීම මගින් තනි ගිණුමක් ඔස්සේ අනෙකුත් සියලුම විකීමාධ්‍ය ව්‍යාපෘති වෙත ප්‍රවිශ්ට වීමට හැකියාවක් ඇත.

පෙර ඉගිය - මීලග ඉගිය