වික්ටෝරියා (නගරය)

විකිපීඩියා වෙතින්

වික්ටෝරියා, සීෂෙල්ස් රාජ්‍යයේ අගනුවර හා විශාලතම නගරයයි. රටේ ඒකම ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා වරායද මෙහි පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වික්ටෝරියා_(නගරය)&oldid=438475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි